සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගකීම් සහගත වන්න… අප ගතකරන්නේ මෑත ඉතිහාසයේ බිිහසුණුම පැය කීපය… අනුර කුමාර

by editor
ජූලි 13, 2022
in පුවත්
Anura-Kumara-Dissanayaka
Share on FacebookShare on Twitter

මේ වනතුරුත් ජනාධිපතිවරයා ඉල්ලා අස් වී නැති බව ජාතික ජන බලවේගයේ  නායක අනුරකුමාර දිසානායක මේ ගත කරන්නේ ඉතිහාසයේ බිහිසුනුම පැය කීපය බවත්  සියලුම දේශපාලන පක්ෂ සහ ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතු මොහොත එළඹී ඇති බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටී,

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ බලය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවරාගෙන අතිශය මර්ධනකාරී පිළිවෙතකින් රට පාලනය කිරීමට සැරසෙන බවත් ඔහු පෙන්වා දෙයි.

“රට බිහිසුණු ඛේදවාචයක් අභියස ඉන්නවා.  දැන් සවස් භාගය එළඹෙමින් තිබුණත් තවමත් ජනාධිපතිවරයා  ඉල්ලා අස් වී නැහැ.   ඒ වෙනුවෙන් ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත් කළ බවට තමයි වාර්තා වෙමින් තිබෙන්නේ.

රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටින්නේ තමන් වෙත පවරා ගත් බලය මර්ධන කාරී ලෙස යොදා ගන්න. ඒ අනුව තමයි මේ වනවිට බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය ක්‍රියාත්මකකර තිබෙන්නේ.“

“රට පුරාම හදිසි නිතිය ප්‍රකාශයට පත් කරලා තියනවා. .ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බලාත්මක කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ සිදුවීම් වලින් පෙන්වන්නේ රනිල් වික්‍රමසිංහ හෝ පාලක කණ්ඩායම මේ ප්‍රශ්නය සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ හඬට ඇහුම්කන් දෙමින් විසඳනවා වෙනුවට ව්‍යවස්ථාව ඇතුළෙ තමාට පවරා ගන්නා ලද නීතිමය රෙගුලාසි අතරෙ රට ඛේදවාචයක් දක්වා තල්ලු කරමින් යන බවයි.

මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ හෝ තීන්දු ගන්නා කණ්ඩායම් කල්පනා කරනවා නම් යම් මර්ධනකාරී පිළිවෙතකින් කටයුතු කරන්න එය අනිවාර්ය ලෙස ඉවර වෙන්නෙ භයානක ඛේදවාචයකියින්.

“අපි බලකරලා කියනවා ජනතාවගේ හඬට අභිලාෂයන්ට අරමුණුවලට ඇහුම්කන් දෙන්න. එහෙම නැතිව තනි පුද්ගලයෙකුගේ කෑදර බල උවමනාව වෙනුවෙන් අපේ රටත් ජනතාවත් බිලි දිය යුතු නෑ. “

ඔහු කීවේය. එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති තවම අස්වී නෑ ! ඔහු රටින් බැහැර ගිහින්… අගමැතිට බලතල පවරලා පමණයි ! කතානායක දැන් කිය කතාව…

Next Post

රූපවාහිනිය අත්පත් කරගත් විරෝධතාකරුවන්ගෙන් විශේෂ ප්‍රකාශයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.