සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ ප්‍රථම පුද්ගලික චන්ද්‍ර යානය සඳ මතට…

by editor
පෙබරවාරි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

වසර 50කට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට ඇමෙරිකානු අභ්‍යවකාශ යානයක් සඳ මතට ගොඩ බා තිබෙනවා.

Odysseus ලෙස නම් කර ඇති ලෑන්ඩරය, හූස්ටන් හි Intuitive Machines සමාගම විසින් ඉදිකරන ලද්දක්.  ඊයේ එනම් පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා පස්වරු 6:11 ට එහි ගොඩබෑමේ අනුපිළිවෙල ආරම්භ කර මිනිත්තු කිහිපයකට පසු අභ්‍යවකාශ යානය සඳේ පොළව ස්පර්ශ කළා. එය චන්ද්‍ර මතුපිටට ගොඩ බැස්ස වූ පළමු පුද්ගලිකව සාදන ලද අභ්‍යවකාශ යානය බවට පත් වුනා.

අභ්‍යවකාශ යානය සඳ මත රැඳී පෘථිවියට සංඥා සම්ප්‍රේෂණය කරන අතරතුර, මෙහෙයුම් අධ්‍යක්ෂ සහ Intuitive Machines හි ප්‍රධාන තාක්ෂණ නිලධාරි Tim Crain පැවසුවේ අභ්‍යවකාශ යානයට එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වේද යන්න අවිනිශ්චිත බවයි.

ගොඩබෑමේ ස්ථානය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සිට සැතපුම් 185ක් පමණ උතුරින් පිහිටි Malapert A ආවාටය අසල සමතලා ප්‍රදේශයක්. සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශ මෑත වසරවලදී වැඩි උනන්දුවක් ඇති කර ඇත්තේ එහි ආවාටවල සෙවනැලි තුළ සැඟවී ඇති ජල අයිස් නිසයි.

ඔඩිසියස් පෙබරවාරි 15 ​​වන දින ස්පේස්එක්ස් රොකට්ටුවකින් පෘථිවියෙන් පිටත් වූ අතර එය බදාදා චන්ද්‍ර කක්ෂයට ඇදී ගොස් තිබුනා. කෙසේවෙතත් බ්‍රහස්පතින්දා යානයට

ක්‍රියාවලියේ අවසන් අවස්ථාවේ තාක්ෂණික ගැටලු කීපයකට සහ වෙනස් කිරීමකට  මුහුණ දීමට  සිදු වී තිබුණා. නමුත්  Intuitive Machines සමාගමේ නවතම වාර්තා අනුව දැක්වෙන්නේ සඳ වෙත ගමන් කිරීම සඳහා පුද්ගලිකව නිපදවන ලද පළමු යානය හොඳින් පවතින බවය. එමෙන්ම පෘථිවියට දත්ත යැවීමට පටන් ගෙන ඇති බවත්  ආයතනය ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිනමා ශාලා වැහිලා… ණය අයකරගන්න තබා අයිතිකරුවන්වත් හොයා ගන්න බෑ… කෝටි 14ක ණය ගැන ඇහුවම චිත්‍රපට සංස්ථාව විගණනයට කියයි!

Next Post

හරිම රස්නෙයි… දරුවන් පරිස්සම් කරගන්න… ළමා රෝග විශේඥවරු අවවාද කරති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.