අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න අපහසුම රටවල් 05 අතරෙ ලංකාවත්… පොහොට්ටුු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

මේ ආණ්ඩුව කරන්නත් රනිල්ගේ උපදෙස් නම් ගන්නෙ ආණ්ඩුවට සම්මා සම්බුදු සරණයි...

by editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ඩොලර් හිගකම නිසා ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනිම සඳහා අපහසුම රාජ්‍යයන් 05 අතරට ලංකාව පත්වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික්ක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි අධිනිතිඥ චන්දිම විරක්කොඩි පවසයි.

අක්මිමන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“ජනතාවට ජිවත්විමේ ප්‍රශ්නය තදින් දැනෙන යුගයක්. වෙනදා මේ වගේ අවස්ථාවක සුභසාධන රාජ්‍යයක් හැටියට මැදිහත්වෙන්න අවස්ථාව ලැබුනා. නමුත් අපේ රට ආර්ථික වශයෙන් දැඩි පිඩිත තත්වයට පත්වෙලා ඉන්නේ. ලෝකයේ ආහාර හිඟයක් ඇතිවනවිට අපි වවමු රට නගමු වැඩසටහන යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දි විවිධ වැඩසටන් ක්‍රියාත්ම කළා. දැන් එහෙම කරන බවක් පෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ජනතාවට බඩගින්න තදින්ම දැනෙනවා.“

“මගේ තරහ කාරයෙන් හැරෙන්න මට ඇමති ධුරයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නැහැ. මට හිතවත් මට ආදරය කරන කිසිවෙක් ඇමතිධුරයක් ලැබිම ගැන තු න්හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ.“

“අපේ රටේ දින 27කට තමයි තෙල් සංචිත පවත්වාගෙන යාමට හැකියාව තියෙන්නේ. මා ඇමතිධුරය දරපු කාලයේ උත්සාහ කළා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකිරණය අත්පත්කරගෙන ගබඩා පහසුකම් ඇතිකරන්න. එමෙන්ම හම්බන්තොට ටැංකි සංකිරණය ඛණිජතෙල් සංස්ථාවට අරගෙන එහි ගබඩා පහසුකම් ආරම්භකරන්න.

නමුත් නමුත් මේ මෙහොතේ මේ රජයට උපදෙස් දෙන කෙනෙක් හැටියට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අපව වැලැක්විමට කටයුතු කළා. මේ ටැංකි සංකිරණ දෙක කඩිනමින් භාවිතයට ගන්නා ලෙස වත්මන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.“

“හිටපු අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරපු යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ අපි දැක්කා. එතුමා ගෙන්නලා විශේෂ උපදෙසක් ගත්තාද දන්නේ නැහැ. “

පක්ෂනායකයින් හැටියට කැඳවන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පමණක් නම් රජය හා ජනාධිපතිවරයා ගන්නේ මේ ආණ්ඩුවටත් සම්මා සම්බුදු සරණයි තමයි කියන්න තියෙන්නේ.“ යැයිද චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවනෝපාය අහිමි පවුල්වලට රුපියල් 2000ක්…

Next Post

අලි හෙණ්ඩුවත් ගැසට් වේ… අලි ඇතුන් සඳහා විශේෂ ගැසට් පත්‍රයක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.