අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි හෙණ්ඩුවත් ගැසට් වේ… අලි ඇතුන් සඳහා විශේෂ ගැසට් පත්‍රයක්…

by editor
අගෝස්තු 21, 2021
in පුවත්
Elephant
Share on FacebookShare on Twitter

අලි හෙණ්ඩුවත් ගැසට් වේ… අලි ඇතුන් සඳහා විශේෂ ගැසට් පත්‍රයක්…

ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් සඳහා ප්‍රමිති සහ පිරිවිතරයන් ඇතුළු ආරක්‍ෂක පියවරයන් අනුගමනය කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ (ඒ 469 වන පරිච්ඡේදය) 22 ඒ යටතේ  මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අලි වැට හා  අගල් ඉදිකිරීම අතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වනසම්පත් සංවර්ධන පිළිබඳ   රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක  විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

හීලෑ අලි ඇතුන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම, හීලෑ අලි ලියාපදිංචිය, ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීම, ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් වල පිරිවිතරයන්, හීලෑ අලියෙකු ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම් පත්‍රය,

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

දැනට අයිතිකරු භාරයේ පවතින ලියාපදිංචි නොකළ අලියෙකු ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත, හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම හා රඳවා ගැනීමේ බලපත්‍ර පත්‍රය, අළුත් කිරීමේ ආකෘති පත්‍රය, වාර්ෂික බලපත්‍රය, දත්ත සටහන් පොත සහ ඓතිහාසික සංස්කෘතික පෙරහැරක් සඳහා අලි ලබා ගැනීම සඳහා වන අයදුම්පත පිළිබඳ නිශ්චිතයන් මෙම  ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්න අපහසුම රටවල් 05 අතරෙ ලංකාවත්… පොහොට්ටුු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Next Post

විකෘති ඩෙල්ටා ප්‍රභේද එන්නත අභිබවා නෑ…  මහාචාර්ය නීලිකා මලවිගේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.