සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයෙන් නිග්‍රහයට පත් ජනපති රාජ්‍ය තාන්ත්‍රිකයින්ට  නිල නොවන අප්‍රසාදය පල කරයි…

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට අත්පත් කරගත හැකි ද?. සමාජ මාධ්‍යවල ඇති දේ දකිමින් ප්‍රකාශ නිකුත් කර රට ව්‍යසනයකට ඇද නොදමන්න… ජනපති අවධාරණය කරයි…

ඊයේ සවස කොළඹ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ජනාධිපති කාර්යාලයට ආරාධනා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංශ    ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය එළිපෙහෙළි කිරීමට ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සිය නිල නොවන කනස්සල්ල පල කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට සිදු කළ හමුදා මෙහෙයුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවත්  ඉදිරියේ දී   ප්‍රකාශ නිකුත් කරන විට  කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බලධාරීන් සමඟ සම්බන්ධවන ලෙසත්  රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා  සිට ඇත.

පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති වික්‍රමසිංහ   සිය රටවල ජනාධිපති කාර්යාලය නීති විරෝධී ලෙස විරෝධතාකරුවන්ට අත්පත් කරගත    හැකි දැයි සැහැල්ලූ ස්වරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුගෙන් විමසා ඇත.

ඔහු ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ  ගැන පමණක් පදනම් නොවනක ලෙසය. ඕනෑම දෙයක් විමසා   පැහැදිලි කරගැනීමට හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ නියෝගයක් නොතකා විරෝධතාකරුවන් දිගින් දිගටම එම ප්‍රදේශය අල්ලාගෙන සිටින බවත් ඔවුන් දිගින් දිගටම නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත් දන්වා ඇත.

ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් එය බලධාරීන් විසින් පිළි නොගත් බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන කරන ප්‍රකාශවලින් පමණක් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්, ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ නිලධාරීන් සමඟ පරීක්ෂා කර බලන ලෙස ද ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

(ඩේලි මිරර්)

මේ දැක්වෙන්නේ අරගලකරුවන් සහ පොලිසිය අතර ප්‍රහාාරයට පෙර ඇති වුණ සංවාදයයි….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සවස සිට සියලුම පාසල් ප්‍රවාහන රථවලට ඉන්ධන ලංගම ඩිපෝ මගින්…

Next Post

ඉන්දියාව සෞඛ්‍ය සංචාරයට දොරටු විවෘත කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.