අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සෞඛ්‍ය සංචාරයට දොරටු විවෘත කරයි

by Lankasara News
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය යලිත් නැගී සිටීමත් සමඟ ඉන්දියාව විසින් සිය සංචාරක ක්ෂේත්‍රය නවමු මඟකට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉන්දිීය රජය විසින් විශේෂ වෙළෙඳ පොලක් සොයා ගැනීමට මේවන විට අවදානය යොමු කර තිබේ. මෙහිදී නවතම සංචාරක වෙළෙඳ පොළ වන සෞඛ්‍ය සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට පියවර මේවන විටත් ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම නව වෙළෙඳ පොළ ඇමරිකා ඩොලර් බිලියන 60ත් 80 ත් ප්‍රමාණයක් වන අතර දළ වශයෙන් සෞඛ්‍ය සංචාරකයින් වාර්ෂිකව මිලියන 14ක් පමණ සංචාරය කරන බවටද ජාත්‍යනත් දත්ත වර්තා අනාවරණය කරයි.

කෙසේවෙතත් ඉන්දීය දතත් වර්තා සඳහන් කරනු බන්නේ ගෝලීය සෞඛ සංචාරක වෙළෙඳ පොලේ සත්‍ය වටිනාකම ඇමරිකාන ඩොලර් බිලියන 80 ඉක්මවන බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ වන වට ඉන්දියාවට පැමිණෙණ සෑම සංචාරකයින් සිය දෙනෙකුගෙන්ම හත් දෙනෙකු සෞඛය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන බවට අනාවරණය වන අතර එහිදී ඔවුන් සෞඛ්‍ය සේවා සඳහා පැමිණ බවට ඔවුන්ගේ වෙනත් දතත් පදනම් කරගෙන සකස් කිරිම සිදුකර ඇත.

මිට හේතුව වී ඇත්තේ දැනට ඉන්දියාව විසින් සෞඛ්‍ය සේවා ලබා ගැනීමට වෙන්වූ විශේෂ වීසා නිකුත් කිරීමක් සම්බන්ධයෙන් අවධනයක යොමු කර නොමැති බැවිනි. ඒ අනුව ඉදිරියේදී සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස සඳහා විශේෂිත වු වීසා ලබා දීමටත් එමගින් ඊට අදාන දතත් රැස් කරගැනීමටද ඉන්දියාව අවාධනය යොමු කර තිබේ.

Share69Tweet43
Previous Post

ලෝකයෙන් නිග්‍රහයට පත් ජනපති රාජ්‍ය තාන්ත්‍රිකයින්ට  නිල නොවන අප්‍රසාදය පල කරයි…

Next Post

ක්‍රෙඩිඩ් කාර්ඩ් වාර්ෂික පොලිය සියයට 36ට   නගී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.