අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව ළමුන් මිලියන 269කට- කතුන් මිලියන 571කට රක්තහීනතාවය -WHO

by Lanka Sara Editor
මැයි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන්ගෙන් 40% ක්, ගර්භනී කාන්තාවන්ගෙන් 37% ක් සහ වයස අවුරුදු 15-49 අතර කාන්තාවන්ගෙන් 30% ක් 2019 වසර වන විට රක්තහීනතාවයෙන් පෙළෙන බව ලෝක සෞක්‍ය සංවිධානය පවසයි. එය ලොව පුරා කාන්තාවන් මිලියන 571කට සහ කුඩා ළමුන් මිලියන 269කට බලපා තිබේ. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බහුලව දක්නට ලැබෙන බවත් රක්තහීනතාවය ආසාදන හා මරණ අවදානම වැඩි කරන බවත් ලෝක සෞක්‍ය සංවිධානය තවදුරටත් කියා සිටියි.

ඒ අනුව 2025 වන විට ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ගේ රක්තහීනතාවය අඩකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞක්‍ය සංවිධානය රටවල්වලින් ඉල්ලීමක් කරන අතර රක්තහීනතාවය අවම කිරීම පිළිබඳ සිය ප්‍රථම පුළුල් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්ම කිරීමට ලෝක සෞක්‍ය සංවිධානය කටයුතු කරමින් සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆ්‍රැන්චෙස්කෝ බ‍්‍රැන්කා පවසා සිටින්නේ “රක්තහීනතාවයට පිළියම් යෙදීමේ බොහෝ කටයුතු යොමු වී ඇත්තේ යකඩ ඌනතාවය වැළැක්වීම සහ ප‍්‍රතිකාර කිරීම කෙරෙහි බවයි. “රක්තහීනතාවය යනු අනෙකුත් පෝෂණ ඌනතා, ආසාදන, දැවිල්ල, නාරිවේද හා ප්‍රසව රෝග සහ පාරම්පරික රතු රුධිර සෛල ආබාධ ඇතුළු විවිධ හේතු සහිත සංකීර්ණ තත්වයක්” යැයිද අධ්‍යක්ෂවරිය කීවාය.

රක්තහීනතාවය සඳහා මූලික බලපාන සෘජු හේතු, අවදානම් සාධක සහ පුළුල් සමාජ අසමානතා ආමන්ත්‍රණය කිරීම සඳහා ලෝක සෞක්‍ය සංවිධානය විසින් අදාළ ක්‍රියාපටිපාටිය සකස් කරනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලු දිවයිනම ආවරණය කරන දැවැන්ත පොලිස් සහ හමුදා මෙහෙයුමක්….

Next Post

අන්ත දුගී පවුල්වලට හාල් කිලෝ 10 බෙදීමේ රජයේ වැඩසටහනෙන් පොහොට්ටුවන් දේශපාලනය කරන් පටන් අරන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.