සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේ බැංකුවේ ලේ හිඳෙන ලකුණු… රුධිරය එකතු කරන එක්  Quadruple ශල්‍ය ඇසුරුමක්වත් නෑ…

by editor
නොවැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • සැපයුම්කරුට ණය ගෙවා නෑ… ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඇසුරුම් ටිකක් ගෙන්වා ගෙන… ඒ අසුරුම් වරායෙන් නිදහස් කරගන්නත් දින කීපයක් ගතවේවි…

  • ප්‍රධාන රුධිරපාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණෙන ප්‍රාදේශීය රුධිර බැංකු සාමාජිකයින්ට ඇසුරුම් නැතිව  හිස් අතින්  හැරී යාමට සිදුවෙලා… 

රුධිර පාරවිල ප්‍රධාන  මධ්‍යස්ථානය තුළ අද   (1) වන විට රුධිරය එකතු කරන  ක්වොඩ්ඩ්‍රිපල්  ශල්‍ය ඇසුරුම්  (Quadruple  Blood Bag)  මුළුමනින්ම අවසන්  වී ඇතැයි එම මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ තත්ත්වය තුළ රුධිරය එකතු කරන ක්වොඩ්ඩ්‍රිපල්  ශල්‍ය ඇසුරුම්  (Quadruple  Blood Bag) ගෙනයාමට  ප්‍රධාන රුධිරපාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණෙන ප්‍රාදේශීය රුධිර බැංකු සාමාජිකයින්ට  හිස් අතින්  හැරී යාමට සිදුව ඇති බවත් ලංකාසර කළ විමසුමක දී ජාතික රුධිරපාරවියන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.‍ෙ

රුධිරය එකතු කරන ත්‍රිපල්  ඇසුරුම්  සති දෙකකට පමණ ප්‍රමාණවත් වුවද කොන්ට්‍රබල් ඇසුරුම්  නොමැති  වීමෙන් ත්‍රිපල් ඇසුරම්  ද තව දින 10ක පමණ කාලයක් තුළදී අවසන් වනු ඇති බව එම ප්‍රකාශකයා පැවසීය.

ක්වොඩ්ඩ්‍රිපල්  ශල්‍ය ඇසුරුම්  (Quadruple  Blood Bag) සැපයුම් සැපයුම්කරුගෙන්  මීට පෙර  අවස්ථා දෙකකදී ගෙන්වා ගත් තොගයන්  සඳහා රුපියල්  මිලියන ගණනක් ගෙවිය යුතුව තිබුණද මේ වන තෙක් එය ගෙවා නොමැති පසුබිමක රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ පෞද්ගලික  මැදිහත් වීම මත Quadruple ඇසුරුම්  තොගයක් ගෙන්වාගෙන ඇති අතර  එය අද (01)  වරායට පැමිණ ඇත. 

එහෙත්   එය නිදහස් කර ගැනීමට  දින කීපයක් ගත වන බවද එය නිදහස් කර ගන්නා තෙක් රුධිරය  එකතු කිරීමට  ශල්‍ය ඇසුරුම්    නොමැති බව ද සඳහන් වේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනෙක් රුධිර ඇසුරුම් විශේෂයවන  ත්‍රිපල් ඇසුරුම් තව ඇත්තේ සති දෙකකට පමණක් බව වාර්තා වේ. ත්‍රිපල් ඇසුරුම්     මිලදී ගැනීමට අවශ්‍ය කරන ණයවර ලිපිය මේ වන තෙක් විවෘත කර නොමැති බවත් ණයවර ලිපි  විවෘත කර ඇසුරම් ඇනවුම් කළද එය ලැබීමට මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවත්  ඔහු පැවසීය.

මේ අනුව ඉදිරියේදී  රුධිර ඇසුරුම්වල උග්‍ර හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබේ. ඒ තත්ත්වය තුළ    හිඟයක් ඇතිවීමේ අවදානම ඉතා තදිනම් තිබෙන බව ආරංචි මාර්ග සදහන් කරයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජල භීතිකා පරීක්ෂාවකින් පසු හෝමාගම මුව රංචු සුදුසු රක්ෂිතයකට….

Next Post

නාමල්සර්ගේ බෙලිඅත්ත කසිප්පු OIC දේශපාලන බලයෙන් මොනරාගලට මාරු කළ සැරයන් වරයා මානව හිමිකම් යයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.