අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලීසිං මැරයෝ ත්‍රී රොද රථ සංගම් සභාපතිව පහර දී මරා දමති

by editor
ජූනි 11, 2020
in පුවත්
සමස්ථ ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන

සමස්ථ ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන

Share on FacebookShare on Twitter

කල්බදු සමාගමක සේවක පිරිසක් විසින් එම කල්බදු සමාගම තුළදීම  සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමයන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන (52) ව පහර දී මරා දමා තිබේ.

නුගේගොඩ මිරිහානේ පිහිටි වැන් විල් ඉන්වෙස්ට්මන්ට් නැමැති මේ කල්බදු සමාගමට සුනිල් ජයවර්ධන ඊයේ (10) උදෑසන පැමිණ ඇත්තේ සිය සංගමයේ සාමාජිකයෙකු විසින් ගෙවීම් අතපසු කරන ලදුව පැහැර ගත් ත්‍රීවිල් රථයක් පිළබඳ සහනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමටය.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී සියලු ආදායම් මාර්ග අහිමි වී සිටි සිය සංගමයේ සාමාජිකයෙකුගේ ත්‍රීවිල් රථය උක්ත කල්බදු සමාගම විසින් පැහැර ගනු ලැබූ බවට ලද පැමිණිල්ල ප්‍රකාරව ඔහු එම සමාගමට පැමිණ තිබුණේ සංගමයක් සේ ඇප වී එම රථය මුදා හැරීම පිලිබඳ සලකා බලන ලෙස ඉල්ලීමක් කිරීමටය. එම ත්‍රීවිල් රථයේ කල්බදු ගෙවීම් පමා වී තිබුනේ මේ වසරේ ජනවාරියේ සිටය. ත්‍රී විල් රථය පැහැර ගැනීමත් සමගම මෙම සාමාජිකයාගේ සියලු ආදායම් මාර්ද වැළකී තිබිණි.

මේ සම්බන්ධව කල සංවාදය වචන හුවමාරුවක් බවට පත් වනවිට කල්බදු ආයතනයේ පිරිස සුනිල් ජයවර්ධනයට බිම පෙරළාගෙන පහර දී ඇති බවටත් අයෙක් යකඩ පොල්ලකින් ද පහර දී ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. ඊයේ අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරන ලද සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන අද අලුයම මිය ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට මිරිහාන පොලිසිය විසින් මේ මිනී මැරුමට සම්බන්ධ යැයි සැක පිට පුද්ගලයන් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share73Tweet43
Previous Post

පරණ අපරාධකරුවන්ගෙන් අලුත් පාර්ලිමේන්තුවත් පුරවන්න එපා

Next Post

තරග අතර ෆ්ලොයිඩ් ඝාතනය ගැන සංකේතාත්මක විරෝධයට අයි.සී.සී.යේ ඉඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.