ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා තිබේ. ඒ නුව නව මිල වන්නේ 5,280කි.
කිලෝ ග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇත. නව මිල රුපියල් 2,112කි.
කිලෝ ග්‍රෑම් 2ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 845කි.