සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාඩක් දේශසීමාව ගැන ඉන්දු චීන ආරක්ෂක නායකියින් සාකච්ඡාවක

by Lankasara News
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රශ්නගත ඉන්දීය සහ චීන දේශසීමාවන් සම්බන්ධයෙන් දෙරටේ හමුදා අණ දෙන නිලධාරීන් විසින් ඉකුත්දා ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

ඉකුත් දෙසැම්බර් 9 වැනිදා ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ්හි ටවාන්ග් අංශයේ දී ඉන්දියානු සහ චීන හමුදා ගැටුම් ඇති කරගත් අතර එහිදී දෙරටේ පාලන ප්‍රදේශ සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති විය.

ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දෙරටේ හමුදා ප්‍රධානීන් පැවසුවේ ″සාකච්ඡා අවංක හා ගැඹුරු සහ ඉතිරි ගැටළු ඉක්මනින් විසඳීම සඳහා කටයුතු කිරීමට දෙරටේ නායකයින් විසින් සපයන ලද මාර්ගෝපදේශයට අනුකූල” බවයි.

මෙහිදී නැගෙනහිර ලඩාක් කළාපය පිළිබඳ සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ, “අතුරු කාලය තුළ, බටහිර අංශයේ භූමියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ විය,” යනුවෙනි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පසුගිය කාලය පුරාවටම චීන හමුදාවන් විසින් ලඩාක් ආසන්නයේ සිය කඳවුරු පිහිටුවීමට පියවරගෙන තිබූ අතර එමගින් ඉන්දීය දේශසීමාවන්ට විශාල බලපෑමක් එල්ලවිය. මේත් සමග ඉන්දියාව සහ චීනය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය කිරීමටද සමත්විය.

මෙහිදී ඉන්දීය හමුදාවන් සහ චීන හමුදාවන් අතර ගැටුම් තත්ත්වයක් නිරමාණය වීමට පවා තත්ත්වය උණුසුම් වූ අතර එය පසුව සමථයකට පත්කරගැනීමට දෙරටේ ආරක්ෂක අංශ ප්‍රධානීන් පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම තත්ත්වයක් සමග ඉන්දියාව සිය දේශ සීමාවන් හී ආරක්ෂාව තර කිරීමට පියවරගෙන තිබූ අතර එහිදී දේශ සීමාවන්ට ආසන්නයෙන් යුධ අභ්‍යස කිහිපියක් කිරීමටද පියවරගෙන තිබිණි. මීට අමතරව ඉදිරි සතියේදී ජපානය සමගද විශේෂ යුධ අභ්‍යාසකයක් කිරීමටද නියමිතය.

Share69Tweet43
Previous Post

“බස් මෑන්” කීවාට මං සැලෙන්නෙ නෑ – සජිත්ගෙන් 50 වෙනි බස් එක තඹුත්තේගම ජාතික පාසලට

Next Post

මෛත්‍රීගේ ශ්‍රිලනිපය ප්‍රධාන සන්ධාන 03න් එකකටවත් එක් කරගෙන නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.