සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසන්ත ඝාතනය වී අදට වසර 14යි! ආණ්ඩු 4යි! යුක්තිය ළඟ පාතකවත් නැත්තේ ඇයි ?

by editor
ජනවාරි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සන්ඩේ ලීඩර් නිර්මාතෘ සහ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ 14 වැනි අනුස්මරණය අද (ජනවාරි 08)ට යෙදී ඇත.

ඔහු මිහිදන් කළ බොරැල්ල කනත්ත සුසාන භූමියේ ඔහුගේ සොහොන් බිමේදී ඔහු සැමරීමේ චාම් උත්සවයක් අද උදෑසන පැවැත්වුණු අතර ඊට ඔහුගේ සමීපතයෝ පිරිසක් පැමිණ සිටියහ.

ලසන්ත සොයුරු ලාල් වික්‍රමතුංග අද සැමරුමේදී

මෙරට විමර්ශනාත්මක මාධ්‍යකරණයේ යෙදුණු සුවිශේෂි පුවත් පතක් වූ ද සන්ඩේ ලීඩර් පුවත්පත කරුණු කාරණා සහිතව සිදු කළ නිර්දය විවේචන දේශපාලන ලෝකය තුළ ද මහත් ආන්දෝලනයට ලක්වූයේ. ඔහු එම විවේචනවලට ලක්වූ දේශපාලකයන්ගේ ද්වේෂයටද බඳුන් විය.

2009 වසරේ ජනවාරි 08 වැනිදා සිය නිවසේ සිට කාර්යාලයට එන අතරතුර දී යතුරු පැදියකින් පැමිණි කළු පැහැ ඇඳගත් පුද්ලගලයන් දෙනෙකු ඔහුට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා තිබුණු අතර එහිදී ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඔහු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව ඔහුගේ ඝාතනයෙන් කෙටි කලක් තුළ මෙම මරණයට කොළඹ ට්‍රිපොලි යුධ හමුදා කඳවුරේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වූ අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳවද විමර්ශනවලින් අනාවරණය විය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඊට අදාළ විමර්ශන ක්‍රියාදාමය ඉතා මන්දගාමීව සිදුවූ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය ඇතුළු ආණ්ඩු හතරක් මේ වනවිට පත්ව ඇතත් තවමත් ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වී නැත.

කෙතරම් බලපෑම් සහගත මාධ්‍යකරණයක නියැලුනත් ඔහු වෙනුවෙන් සියලු මාධ්‍ය, දේශපාලකයන් කතා කළත් මෙම විමර්ශන යුක්තිය පසිඳලීමේ කෙළවරක් දක්වා ගමන් නොකිරීම ශ්‍රි ලංකාවේ “හැටි“ ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බවට පත්ව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජෙලි ෆිෂ් ප්‍රහාරයකින් ධීවරයෙක් මිය යයි…

Next Post

බොරු දළදා මාළිගාව යැයි කී ඉදිකිරීමේ පත්තිරිප්පුවේ අනුකරණ කොටස කඩා දමයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.