බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි…

මෝදී ගේ ගජ මිතුරා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ලංකාවටත් ගිහින් - රාහුල් ගාන්ධි කියයි!

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවටත්  පැමිණ ඇතැයි ඉන්දීය කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  රජයට   සම්බන්ධ ප්‍රකාශයක් කරමින් පවසා  කර ඇත.

මන්නාරමේ  සුලං බල ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට ලබාදිය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කළ බව ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ තමාට පැවසූ බව  ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කොප් කමිටුව හමුවේ කළ      ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු මේ ප්‍රකාශය කර තිබේ.

අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බල කළ බව ජනාධිපතිවරයා තමාට පැවසුවේ යැයි  පාර්ලිමේන්තු කෝප් කමිටුවට තමා ප්‍රකාශ කළේ  වැරදීමකින්   බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ  ඊයේ පැවසුවේය. නිවුස් ෆස්ට් නාලිකාව වෙත අදහස් දක්වමින් සභාපතිවරයා කීවේ   සිකුරාදා (10) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සැසියේදී තමාට චෝදනා එල්ල වූ විට තමන් දැඩි හැඟීම්බර වූ බවයි.

කෝප් කමිටු සැසියේදී තමාට බලපෑම් එල්ල වූ බව පැවසූ ඔහු තමන් අසත්‍ය ප්‍රකාශයක් කළ බව කිවේය.

“මම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා,” ඔහු නිවුස් ෆස්ට් වෙත පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඊයේ  (11) පෙරවරුවේ අමාත්‍යවරයා මේ පිළිබඳව තමාගෙන් විමසූ විට තමා එවැනි ප්‍රකාශයක් කළේ වැරදීමකින් බව තමා යළි තහවුරු කළේ යැයි ලංවිම සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පැවසීය.

භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  සභාපතිවරයා කියා සිටියේ එය ආයෝජන මණ්ඩලයට සම්බන්ධ කටයුත්තක් බැවින් තමන් එය යොමු කළ බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර  කියා සිටියේ  යමෙක්  අදහස් ප්‍රකාශ කරනවිට වගකීම් සහගත විය යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්‍රාල් වෘත්තීය ගෞරවය අයාලේ යවලා… වරලත් ගණකාධීවරු විධිමත් පරීක්ෂණයක් ඉල්ලති!

Next Post

අවුරුද්දක් කන්න දෙන්න වී තියාගෙන මහ මෝල්ලු ජාතියට කරන විනාසය කුඩා මෝල් හිමියෝ හෙළි කරති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.