සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්‍රාල් වෘත්තීය ගෞරවය අයාලේ යවලා… වරලත් ගණකාධීවරු විධිමත් පරීක්ෂණයක් ඉල්ලති!

by editor
ජූනි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ක්‍රියා කළාපය සම්බන්ධනේ වරලත් ගණකාධිකාරීවරුන් අතර දැඩි අප්‍රසාදයක් මතුව ඇති බවත් ඔහුගේ සම්බන්ධනේ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් මතයක් මතුව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව වෘත්තීයෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරට තුළ ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු පාදක වන තීන්දු තීරණ ගැනීම වරලත් ගණකාධිකාරීවරුන්ගේ වෘත්තීය ගරුත්වයටද හානියක් ඇතිව ඇති බවට කතිකාවක් නිර්මාණය වී ඇති බවටද සඳහන්ය.

මෙම තත්ත්වය හමුවේ සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගැනීමට කඩිනමින් පරීක්ෂණයක් පවත්වා හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පියවර ගත යුතු බවට වරලාත් ගණකාධිකාරී ආයතනයේ ඉහළ පෙළේ සාමාජිකයින් මේවන විටත් සාකච්ඡා කර ඇති බවටද වාර්තාවේ.

විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට විදේශ සංචිත යොදා ගැනීමත්, සංචිත හිඟව පවතින අවස්ථාවකදී ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ස්වෛරීත්ව බැදුම්කර සඳහා ගෙවීම් කිරීමට හිටපු මහ බැංකු අධිපතිවරයා ක්‍රියා කිරීමත් දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇත.

මෙම තීරණ හේතුවෙන් මෙරටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට තිබූ විදේශ සංචිත හිඟවූ බවටද වාර්තා වන අතර මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කරන විට මහ බැංකු අධිපතිව සිටියදී ග්‍රීක බැඳුම්කරවල අයෝජනයෙන්ද ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලයෙකුට සතිපතා සීමිත ඉන්ධන කෝටාවක්… ලබන මස සිට ළඟම ෂෙඩ් එකෙන් ඉන්ධන සලාක ක්‍රමයට !

Next Post

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාවේ දේශපාලනයත් අවුළුවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.