අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු දෙයක්… හරියට කළොත් ඉතාම යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි… ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය

by editor
මාර්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

අනාගතය වෙනුවෙන් අනාගත ජන සමාජය වෙනුවෙන් යහපත් සේවාවක් සපයා දීම සඳහා අනිවාර්යයෙන් මේ  විදුලිබල මණ්ඩලය  නිසි විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය කියයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවරුන් නියෝජනය කරන වෘත්තීය සමිතියවන ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමයේ සභාපති කපිල නවරත්න  ලංකාසරට පැවසුවේ විදුලිබල මණ්ඩලය තුළ දැවැන්ත කළමනාකරණ දෝෂ ප්‍රමාණයක් පවතින බවය.

“ විදුලිබල මන්ඩලයක ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තියනවා. මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබාගෙන ගියා. ඒකට හේතුවක් වුනා අපේ තියන ආදායමෙන් වියදම අවාරණය රකගන්න  බැරිවීම. වියදම ආවරණය කර ගත හැකි අය ක්‍රමයක් නොමෙයි අපට තිබුනේ.”

“ ඊයේ පෙරේදා   වියදම අවාරණය වන මිල ක්‍රමයක් හැදුනා. ඒත් ඒ අය ක්‍රමය   සාමාන්‍ය ජනතාවට දරාගන්න බෑ. ඒක   අඩු ආදායම් ලබන අයට එය ඉතාම විශාල වැර බරක්. එය වෙනම සංවාදයට ලක් කළ යුතු කාරණාවක්”

ඒ කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වෙන්නේ පහුගිය වකවානුව පුරාම ආයතනය තුළ  විශාල කළමනාකරණ දෝෂ තිබුණ නිසා. ඒ නිසා සාධාරණ සහ සෑම වෘත්තිකයින්ගේම අවශ්‍යතාවය හරියට හඳුනාගෙන ප්‍රතිව්‍යුහගත කරණය කිරීම විය යුතු දෙයක් ලෙස අප දකිනවා. ඊට විරෝධයක් අප තුළ නෑ.  ඒ වගේම මේ සිදුවන ප්‍රතිව්‍යුහගතකරණ  ක්‍රියාවලිය සම්බන්ධව අපට විශාල අවබෝධයක් නැති නිසා අප  අවධාරණයෙන්  බලාගෙන ඉන්නවා සිදුවන දේ සම්බන්ධව.”

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

සමහර අංශ තියනවා පෞද්ගලිකකරණය කිරීමට අපහසු. උදාහරණ තමයි ජල විදුලි බලාගාර.  ජලාශයකින් ජලය නිකුත් කිරීමේදී අපේ රටේ ප්‍රමුඛතාවය දෙන්නේ පානීය ජල අවශ්‍යතාවයට. ඉන් අනතුරුව ගොවිතැනට.  තුන්වනුව තමයි විදුලි ජනනය. ඒක අපේ ජලවිදුලිය නිපදවන ජලාශවලට ආවේනික ලක්ෂණයක්.

හැර බලාගාර මෙහෙයුම් කටයුතු සඳහා දැනුම් සම්භාරයක්, අත්දැකීම් සම්භාරයක් සහිත මනා කළමනාකරණ හැකියාවකින් යතු පුද්ගලයින් පත්කරගෙන කාර්යක්ෂමතාවය වැඩිකරගැනිම තමයි ප්‍රතිව්‍යුහගතකරණයකින් අපේක්ෂා කරන්නෙ.

එවැනි ක්‍රියාවලියක් ප්‍රායෝගික කිරීමෙන් යහපත් ප්‍රතිඵල රටට ලැබෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවය පණ අදිද්දී ලොක්කෝ ජපන් සවාරියකට සූට් මසති!

Next Post

පිංවත්තේ දී කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකාර කුලී ඝාතකයා සහ පැදිකරු අත්අඩංගුවට!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.