සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ McDonald’s තහනම්…

ඇමරිකාවේ මව් සමාගම  ලංකාවේ McDonald's අවන්හල් පවත්වාගෙන යන අබාන්ස් පීඑල්සීට එරෙහි වාරණ නියෝගයක් ගනී!

by editor
මාර්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ රුසි පෙස්ටන්ජිට හෝ ඔහුගේ සේවකයන්ට මැක්ඩොනල්ඩ්ස් නම හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම ආකාරයක  වෙනත් නමක් භාවිත කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය  වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොටහේන,  නුගේගොඩ, කිරිබත්ගොඩ, බත්තරමුල්ල, කොල්ලුපිටිය, රාජගිරිය, වැලිසර, ගල්කිස්ස, කළම්බො සිටි සෙන්ටර්, මැක්ලිඕඩ් පාර ආපන ශාලාවල, සහ ශ්‍රැංගිලා අවන්හලෙහි  මැක්ඩොනල්ඩ්ස් ආහාර සහ ආහාර වට්ටෝරුවල ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම රුසි පෙස්ටන්ජිගේ  සමාගමට තහනම් කරමින් වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබිනි. .

මෙම වාරණ නියෝග අප්‍රේල් 4 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන යටතේ අධිකරණ බලය ඉල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ නිසි ලෙස සංස්ථාපිත ආයතනයක් වන මැක්ඩොනල්ඩ්ස් කෝපරේෂන් විසින් ගොනු කරන ලද නඩුවක ප්‍රතිඵලයක් ලෙස වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය කළේය.

පැමිණිලිකරු “McDonald’s”, “McDonald’s Hamburgers”, “McDonald’s Family Restaurants” යන නම්වල හිමිකරු වේ. මැක්ඩොනල්ඩ්ස් යන නාමය සම්බන්ධයෙන් ලොව පුරා කැපී පෙනෙන කීර්තියක් වර්ධනය කර ඇති බව පැමිණිලිකරු පවසයි. පැමිණිලිකරු මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල තනි හිමිකරු වන අතර එය මැක්ඩොනල්ඩ්ස් ජාලය ලෙස හැඳින්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැක්ඩොනල්ඩ්ස් යන නම හෝ මැක්ඩොනල්ඩ්ස් යන නමට සමාන ඕනෑම නමක්   භාවිතා කිරීමත්,  මැක්ඩොනල්ඩ්ස් හා සම්බන්ධ ආකාරයෙන් මහජනතාවට ප්‍රකාශ වෙන ඕනෑම නමක් භාවිතා කිරීමටත්  විත්තිකරුට ඇති අයිතිය අහෝසි කර ඇති බව පැමිණිලිකරු පවසයි.

පැමිණිලිකරු සහ විත්තිකරුවන රුසි පෙස්ටන්ජි 1997 අගෝස්තු 21 වැනි දින මැක්ඩොනල්ඩ් අවන්හල්  ලංකාව තුල පිහිටවීම සඳහා නියමයන් සහ කොන්දේසි ඇතුළත් සංවර්ධන ගිවිසුමකට එළැඹි තිබිණි.

එහෙත් පැමිණිලිකරු කියන්නේ විත්තිකාර රුසි පෙස්ටන්ජිගේ  ක්‍රියාකලාපය හේතුවෙන් සංවර්ධන ගිවිසුමේ පදනම නැතිවී ගොස් ඇති බවය.     පැමිණිලිකරු වැඩිදුරටත් පවසන්නේ විත්තිකරු ස්වකීය සන්නාමය භාවිතා කරන ව්‍යාපාරිකයෙක් වීමට සහ මැක්ඩොනල්ඩ්ස් නමින් අවන්හලක් පවත්වාගෙන යාමට පැමිණිලිකරු කැමති නැති බවය.

සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෝ ලිමිට් ගින්න පාලනය කරයි… සිදුවූයේ කුමක් දැයි පුලුල් පරික්ෂණයක්!

Next Post

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන වැඩසටහන හෙට ඇරඹෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.