බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහලෙන් මෘත ශරීර නිදහස් කරන්න හදිසි මරණ පරීක්ෂක කාක්කන් ලක්ෂ ගණන් අල්ලස් අරන්… මිලියන ගණන් හම්බකළ මරණ පරීක්ෂක කාක්කෙක් නින්දිත ගනුදෙනු ජාලය ගැන සියල්ල වමාරයි!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

එක් මරණ පරීක්ෂකවරයෙකුගේ ගිනුමේ පැහැදිලි කළ නොහැකි ලක්ෂ 25ක මුදලක්… යාපනයේ හැම මරණ පරීක්ෂකම මිනී නිදහස් කරන්න අල්ලස් ගන්න බව අත් අඩංගුවට පත් මරණ පරීක්ෂක හෙළි කරයි!

හදිසි මරණ පරික්ෂණයක් නොකර මෘත ශරිරයක් නිදහස් කරන්න ලක්ෂ ගණනින් අල්ලස් අරන්…

යාපනය ශීක්ෂණ රෝහලෙන් මෘත ශරීරයක් නිදහස් කිරීම පිණිස රුපියල් 50,000 ක් අල්ලසක් වශයෙන් ලබා ගත් නාගරික හදීසි මරණ පරීක්ෂකවරයෙකු යාපනය පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (14 ) අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මරණය සිදු වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සිදු කරණ ලද පැමිණිල්ලකට අනුවය.

පසුව මෙම මරණ පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමක් පරීක්ෂා කළ අවස්ථාවේදී වංචනික ලෙස ලබා ගත් බවට සැක කෙරෙන හා සැකකරුට පැහැදිලිව ඔප්පු කිරීමට නොහැකි වූ රුපියල් ලක්ෂ 25 ක මුදලක් එම ගිණුමේ තිබී සොයා ගෙන ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මරණ පරීක්ෂකවරයාගේ ප්‍රකාශයන්ට අනුව හෙළි වී ඇත්තේ යාපනය ශීක්ෂණ රෝහලේ සේවය කරණ සියලුම මරණ පරීක්ෂකවරුන් මෘත ශරීර නිදහස් කිරීම පිණිස මුදල් ලබා ගන්නා බවය.

මෙම පුද්ගලයින් හදීසි මරණ පරීක්ෂණ නොපවත්වා මෘත ශරීර නිදහස් කිරීමට විශාල මුදලක් අය කර ගන්නා බවටත් පොලීසියට කරුණු අනාවාරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් යාපනයේ හදිසි මරණ පරීක්ෂකවරයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම කළුතර දී ගිනි ගනී…

Next Post

මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලැබෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.