අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

by Lanka Sara Editor
ඔක්තෝබර් 9, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

මෙරට රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වනවිට කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටම දක්වා පහළ බැස ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. වසංගතයේ තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වී ඇති පසුබිමක් තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වනවිට ටොන් 35ත් 40ත් අතර සීමාවේ පවතින බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තාවලට අනුව මීට මාසයකට පමණ පෙර මෙම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව දිනකට ටොන් 135ක් පමණ දක්වා ඉහළ ගිය අතර දෛනිකව ටොන් 60ක පමණ විදේශවලින් ගෙන්වා සැපයීමට සෞඛ්‍ය අංශවලට සිදුවිය.ඒ අනුව ඉන්දියාවන් හදිසි සැපයුම් ලෙස නෞකා දෙකකින් ඔක්සිජන් රැගෙන ආ අතර පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයත් සමඟ වසංගතයේ පැතිරීම පාලනය වීම හේතුවෙන් මෙම අවශ්‍යතාව අඩුවිය.

ශ්‍රි ලංකාවේ දෛනික ඔක්සිජන් නිෂ්පාසදනය ටොන් 77ක්   පමණ වන අතර එයින් වෛද්‍ය අවශ්‍යතා සඳහා සැපයුණේ සාමාන්‍යයෙන් දිනකට ටොන් 44කි. ඉතිරි ඔක්සිජන් කර්මාන්ත අවශ්‍යතාවලට සැපයුණද පසුගිය කාලයේ මෙරට නිෂ්පාදනය වූ සියලුම ඔක්සිජන් වෛද්‍ය සැපයුම්වලට යොමු කෙරුණු අතර අතිරේක ව විදේශවලින්ද ගෙන්වීමට සිදුවිය.

මේ වනවිට නිරෝධායන අඳිරි නීතිය ඉවත්කර තිබුණද වසංගතය පැතිරීම පාලනය කිරීමේ විශාල වගකීමක් ජනතාව අතර පවතින බවත් ව සුපුරුදු ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: කොවිඩ්-19නවතම
Share69Tweet43
Previous Post

රෝහල හැඩ කරන්න දොස්තරකමත් එක්ක පෙදරේරු, වැද්දුම්, වඩු වැඩ කරන හරි අපූරු ඩී.එම්.ඕ. මහත්තයා.

Next Post

 පාලන මිල ඉවත් කළ ගැසට් එක නිකුත් වුවත්  හිතූ මිලට විකුණන්න දෙන්නෙ  නෑ…  -රාජ්‍ය ඇමති

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.