අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොසැල්ලේ දුම්රිය අනතුරින් මිය ගිය තිදෙනා සිය දිවි හානිකරගත් හැටි හෙළි වේ !

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර දී  පියා මව පුතා ජිවිතක්ෂයට පත්වීම සියදිවි හානිකරගැනීමක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ උදැසන 11.45 ට පමණ මෙම තිදෙනා රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදි දුම්රියේ ගැටී මියගියහ.

ණය කරුවන්ගෙන් බේරීම සඳහා මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන ඇති බවත්, මුලින්ම 75 හැවිරිදි පියාත්, දෙවනුව 65 හැවිරිදි මවත්, තෙවනුව 41 හැවිරිදි පුතාත් දුම්රියට පැන සිය දිවි හානිකරගත් බවට අනාවරණය වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊයේ මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබුණේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා) , පි.කමලාවති (65) (මව) , ෆැන්සිස් කුමාර්රාජ් (40)(පුතා) යන අයයි.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසරකට පමණ ප්‍රථම දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත නව නිවාස සංකිර්ණයේ කුලි පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

දුම්රිය යන එන වෙලාව අහලා

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළඟා විමට ප්‍රථම එම තිදෙනා  රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවයකන් පවසා තිබිනි.

මෙම  තිදෙනා දින 10කට  පමණ ප්‍රථම නිවාස වසා දමා නිවසින් බැහැරව ගොස් ඇති බවත්,  ඊයේ (09) දුම්රිය අනතුරකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබුණු ඔවුන් පදිංචිව සිටි පදිංචිව සිටි නිවාස අසල ජීවත් වූ අයෙක් කියා සිටියේ.

 

ණය බර

මිය ගිය පුතා කුළුබඩු වෙළදාමේ නිරතව සිටි අයෙකු බවත්, මිය ගිය පුතා විවාහ 04 ක් සිදු කරගෙන ඇති බවට තොරතුරු ලැබුණු බවත්, එසේ විවාහ වු කාන්තාවන් අවස්ථා කිහිපයකදිම මියගිය තරුණයා සොයගෙන නිවසට පැමිණි බවත්  ප්‍රදේශවාසීහු කියා සිටියහ.

ණයකරුවන්ගෙන් බේරිමට  මේ තිදෙනා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවත්  ප්‍රදේශවාසිහු කීහ.

මුදල් වංචා සම්බන්ධයෙන් මිය ගිය පුතාට එරෙහිව දිඹුල පතන පොලිසියේද පැමිණිලි කිහිපයක් ප්‍රදේශවාසින් විසින් ගොනු ඇති බවත්   එසේ පොලිසියට පැමිණිලි කර විශාල පිරිසක් මියගිය පුතාව සොයා නිවසට අවස්ථා කිහිපයකදි පැමිණි බවත් දිඹුල පතන බෝගහවත්ත ප්‍රදේශවාසින් කියා සිටිහ.

පොලිසිය ඒ ඔස්සේ සිය විමර්ශන දියත් කර තබිණි.  එහිදී තහවුරු වී ඇත්තේ මෙම තිදෙනා දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවය

Share69Tweet43
Previous Post

හෙලිකොප්ටර් අනතුරින් දිවියට සමුදුන් ජෙනරාල් රාවට්…

Next Post

ඔමික්‍රොන් ගැන ආචාර්ය ජීවන්දර කී කතාව…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.