බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෙජිනෝල්ඩ් මියගියේ ගෙවිඳු කුමාරතුංග ඇතුළු 4ක් මහ බැණුම් බනින විට ඇති වූ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් –

හදිසි  මරණ පරීක්ෂණයේ දී ප්‍රකාශ වෙයි...

by editor
ජනවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර මහ ඇමති මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ රෙජිනෝල්ඩ් කුරේ හදිසි හෘදයාබාධයකින් මිය යන්නේ ඊයේ (02) කළුතර දී පැවති නිදහස් ජනතා සන්ධානයේ විශේෂ රැස්වීමක් අතරවාරයේ ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිවු දෙනෙක් ඔහු සමග ඇති කරගත් උණුසුම් වචන හුවමාරුවක් මැද ඇතිවන රෝගී තත්ත්වයකින්  අනතුරුව බව ජේ සෝමසිරි නැමති රෙජිනෝල්ඩ් කුරේගේ පෞද්ගලික ලේකම්වරයා මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් අද (13)  පැවසුවේය.

රෙජිනෝල්ඩ් කුරේගේ මරණය සම්බන්ධව අදහස් දක්වමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම වචන හුවමාරුවෙන් පසු ඇති වූ කම්පනය නිසා හෘදයාබාධයක් ඇතිවන්නට ඇතයි ඔහුගේ බිරිය වන චන්ද්‍රිකා කුරේ වෙත පල කළ මතය අනුව ඇය කළුතර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරුගෙන් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ඉල්ලා තිබිණි.

ඒ අනුව නාගොඩ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය  ශ්‍රියන්ත අමරරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ සාක්ෂි අනුව සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

ඊයෙ හැන්දෑවෙ වාද්දූව තල්පියටිය වයිට් හෙවන් හෝටලයේ හෙළිකොප්ටරය ලකුණින් කුළුඳුල් මැතිවරණයට තරග වදින නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් පවත්වා තිබිණි.

එහිදී යම් පුද්ගලයෙකුට ඒ අවස්ථාවට ආරාධනා නොකිරීම පිළිබඳව ගෙවිඳු කුමාරතුංග ඇතුළු කීප දෙනෙක් රෙජිනෝල්ඩ් කුරේ සමග ඇතිවූ විසංවාදය ඉතා උණුසුම් වචන හුවමාරුවක් තෙක් වර්ධනය වී තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අවස්ථාවේ දී රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා හදිසියේම ක්ලාන්ත වී ඇත. අනතුරුව ඔහු වතුර ඉල්ලා තිබේ. ඉන් අනතුරුව වහාම ඔහු පානදුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තත්ත්වය යහපත් නොවන බැවින් ඉන් පසු හෙතෙම කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව අළුයම 2ට පමණ ජීවිතය හැර ගොස් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝගයක් ඉටු කළ පොලිස් විශේෂ විමර්ශන ලොක්කාට SDIG දේශබන්දුගෙන් තර්ජනයක් !

Next Post

බිත්තර ප්‍රවාහන රථයක් අනතුරට… රිය සහායක මරුට… රියදුරුට අසාධ්‍යයයි… බිත්තර තිස් දහසක් විනාශයි..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.