අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාවට ගිය අධ්‍යාපන ඇමතිට  පුටින්ගේ  රියදුරාව හෝ  හමුවෙන්න බැරි වුණා!

by editor
ඔක්තෝබර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් රුසියාවේ ජනාධිපති පුටින්ට ලබා දුන් ලිපියක් ඔහුට භාර දීමට රුසියාවට ගිය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ට පුටින් ජනාධිපතිවරයා තබා ඔහුගේ රියදුරුවත් හමුවන්නට අවස්ථාවක් නොලැබුණු බව රුසියාවේ හිටපු තානාපති  උදයාංග වීරතුංග මහතා පවසයි.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   රුසියානු ජනාධිපතිවරයාට  ලබා දුන් ලිපිය ඇමතිවරයා නැවතී සිටි හෝටලයේ තබා එන්නට ඇතැයි තමන් සිතන බවත් රුසියාවේ හිටපු තානාපතිවරයා තවදුරටත් කියයි.

චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ්  නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු තානාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වීම සහා රුසියානු රජයෙන් ණය සහන ලැබුණු බව රුසියාවට ගිය දූත පිරිස ප්‍රකාශ කළද තමන් දන්නා පරිදි එවැනි කිසිදු සහන ණයක් ලබා දීමට එරට රජය එකඟ වී නොමැති බවද වීරතුංග  අවධාරණය කළේය.

ශ්‍රි ලංකාවට ණය සහන යටතේ ඉන්ධන ගෙන්විමට ශ්‍රි ලංකා දූත පිරිස ගත් උත්සාහය අසාර්ථක වූ බවත් මෙම ගමන සඳහා ගිය කණ්ඩායමෙන් එක් අයකුට ගුවන් ටිකට් පත් සඳහා රුපියල් මිලියන 3 බැගින් වැයවී ඇති අතර ඩොලර් 4000 සෙසු වියදම් සඳහා වැය කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

හිටපු තානාපතිවරයා එපමණ වියදමක් කළද  කිසිම ඛනිජ තෙල් නිෂ්පාදනයක් ණය සහන මත ලබා දීමට රුසියාව සූදානම් නොවන බවත් පෙර අත්තිකාරම් ගෙවා මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාවට ලබා  ගන්නා   රුසියානු  බලධාරීන් දැනුම් දී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සංචාරයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රෙමජයන්තට රුසියානු රජය සමඟ එකඟවී තිබූ විශ්ව විද්‍යාල සිසුන් හුවමාරු කිරීමේ ගිවිසුමක්  අත්සන් කිරීමට හැකියාව තිබූ නමුත් ඒ සඳහාවත් උනන්දුවක් නොතිබූ බවත් මේ තත්ත්වය නිසා මේ ඩොලර් හිඟ කාලයේ විදේශ විනිමය වැය කරමින් අනවශ්‍ය සංචාරයක් රුසියාවේ සිදු කර ඇති බවත්  උදයාංග වීරතුංග  චෝදනා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨා මහින්දට එරෙහිව වැඩ අරඹලා…!

Next Post

වැලිකඩින් දෙදෙනෙක් අතුරුදහන්… දෙදිනක් යනතුරු බන්ධනාගාරයෙන් පොලිස් පැමිණිල්ලක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.