බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා මහින්දට එරෙහිව වැඩ අරඹලා…!

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් මහින්ද රාජපක්ෂ ට විරුද්ධව දේශපාලනික ක්‍රියාන්විතයකට අවතීර්ණ වී ඇතැයි   රුසියා‍වේ හිටපු තානාපති සහ රාජපක්ෂ පවුලේ සමීප ඥාතිවකු වන උදයාංග වීරතුංග පවසයි.

පොදු ජන පෙරමුණේ දේශපාලනයෙන් මෑතකදී ඉවත් වුණු මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු කණ්ඩායමක් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුව ඇති බවත් ඔවුන් සමඟ මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට විරුද්ධව කටයුතු කිරීම ඉතා පැහැදිළිව දැකිය හැකි දෙයක් බවත් උදයාංග වීරතුංග  මෙහිදී  චෝදනා කරයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වීරතුංග  සදහන් කළේ රටේ හැට නව ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු විනාශ කළේ ගෝඨාභය රාජපක්ෂ බවයි.

තමන් පැරණි දේ වමාරන බැවින් ඔහු තමන් සමඟ දැඩි කෝපයෙන් පසුවන බවද සඳහන් කළ උදයංග වීරතුංග  ඔහු දැඩි ආතතියතින් පසුවන බවත් එය ඔහුට නුසුදුසු නිසා හොඳම දේ ආපසු උත්සාහ කර ඇමෙරිකාවට යාම බවත් පැවසීය.

“ වැඩිය ඕන නැහැ මහින්ද අයියා මේ ළඟදී කියල තිබුණා චන්ද්‍රිකාවත් මට මෙච්චර වැඩ කරන්න නොදුන්නේ නෑ. ඒක බොක්කෙන් කිව්ව දෙයක්. රටම දන්නවනේ චන්ද්‍රිකා කොහොමද මහින්ද අයියාට බාධා කළේ කියල. ඊටත් වඩා බාධාවක් ගෝඨ අයියා කළා. “ යනුවෙන්ද උදයංග වීරතුංග   පැවසීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ගෝඨාභය රාජපක්ෂ   සිංගප්පූරුවේ සිට තායිලන්තයට ගියේ පෞද්ගලික ජෙට් යානයකින් බවත් ඒ සඳහා වියදම් කරන්නට පුද්ගලයන් සිටි බවත් සඳහන් කළ උදයංග වීරතුංග  තමන්ට මෙම ජෙට් එකට මුදල් වියදම් කළේ කවුද යන්න තවමත් සොයා ගත නොහැති වූ නමුත් ගෝඨාභය රාජපක්ෂට හිතවත් මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් සිංගප්පූරුවේ සියලු බිල් ගෙවා දැමූ බව සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාව රවටා මිලියන ගණන් මුදල් වංචාකළ ලාබෙට බඩු වෙබ් අඩවිකරු අත්අඩංගුවට…

Next Post

රුසියාවට ගිය අධ්‍යාපන ඇමතිට  පුටින්ගේ  රියදුරාව හෝ  හමුවෙන්න බැරි වුණා!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.