කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නවතා දැමුණු දකුණු කොරියාවේ රැකියා අවස්ථා නැවත ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත කර ඇතැයි ශ්‍රී ලංකවේ කොරියානු තානාපති වුන්ජිං ජොං පැවසීය.
“නව රැකියා අවස්ථා සඳහා කොරියාව වෙත ඇතුළුවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින්ට ළඟදීම එම අවස්ථාව හිමිවෙනවා.” ඔහු අද (11) පැවසුවේ එසේය.