අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල මැරයා ‍කොල්ලුපිටියේ ඉඩමක් බලෙන් අල්ලයි

by Lanka Sara Editor
නොවැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ ගෝලබාලයින් පිරිසක් ඊයේ රාත්‍රි කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි ඉඩමක කන්ටේනරයක් සිය නිවස කරගෙන ජීවත්වූ පිරිසකට පහරදී එයින් එළියට ඇද දමා බහලුම රැගෙන ගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් එම බහලුම් නිවසසේ ජීවත්වූ ගෘහමූලිකයා වන ටී.එච්.සලීම් නැමැත්තා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අද උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත්කරනු ලැබීය.

දරුවන් 09 දෙනෙකුගේ පියෙක් වන ඔහු පවසන්නේ තමන් සහ දරුවන්ට පහරදී බිරියද සමග තමන්ව එතැනින් එළවා දැමූ බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද රාත්‍රී 8.00 නිකුත් කල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කොල්ලුපිටිය පොලිස් වසමේ 10 වන පටුමග පිහිටි නිවසකට ඇතුළුවී එම නිවැසියන් පන්නාදැමීමට කටයුතු කිරීමක් පිළිබදව අද දින උදෑසන කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අදාල සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඒ අය අතර පුද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් තිදෙනෙක්ද සිටින බවත් එම නිවේදනයේ සදහන්ය.

තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් එම ස්ථානයේ තිබී පැහැරගත් යකඩ කන්ටේනරයක් ද සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ අදාල පවුල ජීවත්වූ ඉඩමේ ආරක්ෂාව නගරාධිපතිවරයාගේ ආරක්ෂක සමාගමට භාරදී ඇති බවත් එම ආරක්ෂකයින් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත්ය.

ආරක්ෂකයින්ට අමතරව පැමිණි පිරිස මැර පිරිසක් බවත් මෙහිදී සිදුව ඇත්තේ මැර කටයුත්තක් බවත් එම නිලධාරියා කීය.

මෙම නගරාධිපතිවරයා මෙයට පෙර බම්බලපිටියේද ඉඩමක් අත්පත්කර ගැනීමට ගොස් එම ඉඩමේ ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇතැයි එම නිලධාරියා කීය.

එහිදීද නගරාධිපතිවරයා සදහන්කරන්නට වූයේ එම ඉඩමේද ආරක්ෂාව ඔහුගේ ආරක්ෂක සමාගමට භාරවූ බැවින් එම ආරක්ෂාව භාරගැනීමට ගිය විට යම් සිදුවීමක් වූ බවත් තමන් නිවැරදිකරුවෙක් බවත්ය.

පොලිසිය විසින් ඔහුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියාවට ලකුණු 177ක තියුණු ඉලක්කයක්!

Next Post

රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට යළි කොරියාව විවෘත වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.