සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති ලන්සා – සනත් ගැටුම ගැන රාජ්‍ය ඇමති පියල් නිශාන්ත හරියටම කියයි!

“ගව ගාලේ ගවයින් දෙදෙනෙක් කලබල කර වැට කැඩුවට ගව ගාලට ප්‍රශ්නයක් නෑ“ - රාජ්‍ය ඇමති පියල් නිශාන්ත

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගව ගාලේ ගවයින් දෙදෙනෙක් කලබල කර වැට කඩාගෙන ගිය පමණින් ඉතිරි ගවයන් සහිත ගව ගාලට ප්‍රශ්නයක්  නොවන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත ද සිල්වා අද (19) නුවර දී පැවසුවේය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇති වී තිබෙන ගැටුම ගැන මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මේ  පැහැදිලි කිරීම කළේය.

මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනඥයින්ගේ සංගමය විසින් මහනුවර වැව රවුමේ උඩරට කලා සංගම් ශාලාවේ දී අද (19) පෙරවරුවේ  සංවිධානය කරනු ලැබූ මධ්‍යම පළාත් පෙර පාසල් ගුරු  පුහුණු වැඩ සටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

“ ගව ගාලක ගවයන් දෙන්නෙක් කලබල කරලා වැට කඩාගෙන ගියාට ඉන් ගව ගාලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“හැම ගෙදරකම අකීකරු ළමයි දඟ ළමයි ඉන්නවා. පුද්ගලයො විවිධයි.    එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම කටයුතු කළාට රජයකට ඒක වැදගත් නෑ.“

“හැමෝම හැම තිස්සේම ඇඟිලි ගහලා බලන්නේ   ඇනෙන වැඩ  ගැනම තමයි. නමුත් සාර්ථකවෙන වැඩක් හෝ වෙනසක් කළ තැනක් බලලා ඒ ගැන කතා කරන්නෙ නෑ.“

“ මුලු රටම බලාපොරොත්තු වුනේ වෙනසක්. ඒ වෙනස මේ රජය විසින්  ජනතාවට මේ වනවිට දීලා තියනවා. සමහර තැන්වල පොඩි පොඩි දේවල් සිද්ධ වුනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නැයි ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට ඉඟි කරයි!

Next Post

පරණ වී මිලදී ගත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්! පරීක්ෂණ සී.අයි.ඩීයට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.