අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමති දිලුම් යාලුවන් එක්ක යාලේ නීති කඩයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යාල ජාතික වනෝද්‍යානයේ නව බුතව සංචාරක නිවහනට වන ජීවි නීති උල්ලංඝනය කරමින් පැමිණි, වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නියමිත සංචාරකයින් ප්‍රමාණයට වඩා සිව් ගණනක් රැගෙන විත් දින දෙකක් ගත කොට ඇති බව ලංකාසරට වාර්තා වේ.

පසුගිය සති අන්තයේ ඔවුන් මෙසේ පැමිණ ඇත්තේ රාජකාරී කටයුත්තකට බව පවසමිනි.

අදාළ විෂය භාර අමාත්‍යවරයා හරහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේනතුවෙන් අවසරය ලබා ගෙන ඇති බව පවසන මෙම රාජ්‍ය අමාත්‍යවරයා සති අන්ත රාත්‍රි දෙකක් විනෝදකාමී ලෙස ගත කොට ඇති අතර මෙම සංචාරක නිවහනේ රැඳී සිටීමට අවසර ඇත්තේ සංචාරකයන් දස දෙනකුට වුවද ඔවුන් 40ක් පමණ එහි පැමිණ ඇති බව වනජීවී ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරී කටයුත්තකට හැරෙන්නට විෂය පථයට යටත් නොවන වෙනත් රාජකාර කටයුතුවලට මෙම සංචාරක නිවහන් ලබානොදෙන අතර අදාළ රාජ්‍ය අමාත්‍යවරයාටද වන ජීවීන් සම්බන්ධ විෂය කටයුත්තක් අයත් නොවේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ පිළිබඳ අප කළ විමසීමේදී දිලුම් අමුණුගම අඅමාත්‍යවරයා මෙසේ කීය.

“අපි පෙරේදා යාල ගියා. එහේ නවාතැන් පහසුකම් ලබා ගන්න ස්ථාන කිහිපයක්ම තිබෙනවා. දොළොස් දෙනකුගේ සීමාවට වැටුණ නවාතැන් ද ඒ අතර තිබෙනවා. නමුත් අපි ගියේ ඉස්සර නාවික හමුදාවට අයත්ව තිබූ මේ වන විට නවාතැන් පහසුකම් සදහා වීඅයිපී මට්ටමේ වෙන්කිරීම් මත ලබා ගතහැකි ස්ථානයක්. නිව් බුතව එකේ දොළොස් දෙනකු සදහා පමණයි කියන සීමාව නැහැ.

අපේ කණ්ඩායමේ හතලිස් දෙනෙකුත් හිටියේ නැහැ. මහනුවර දිස්ත්‍රික් ආසන බල මණ්ඩල විසි දෙකෙහි මගේ නියෝජිතයෝ එක්ක තමයි මම යාල ගියේ. රියදුරු මහත්වරුත් එක්ක හැමොම විසිපහක් හෝ තිහක් වගේ පිරිසක් ඉන්න ඇති.

මම ඇමතිතුමාගේ අවසරය ඇතිව අමාත්‍යංශයට කරුණු සියල්ල දැනුම් දීලා අවසර අරගෙන තමයි කට්ටිය ඒක්ක ගියේ. ඒ වගේ තැනක අපේ හිතුමතේට වැඩ කරන්න බැහැ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නින්දවූර් ජල පිරිපහදු මධ්‍යස්ථානය ගෑස් වැනි යමක් කාන්දු වෙයි – අරෆා විදුහල වසා දමයි

Next Post

කෝප් සහ කෝපා මින්පසු මාධ්‍යයට තහනම්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.