අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝප් සහ කෝපා මින්පසු මාධ්‍යයට තහනම්

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් සියලුම මාධ්‍යයට විවෘත වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) රැස්වීම් මාධ්‍යය විවෘත නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රදාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (23) පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද මෙම තිරනය ගන්නා අවස්ථාවේදී පක්ෂ නායක රැස්වීමේ සිටි බවත් ඇමැතිවරයා කීවේය.

ජනතාව තුනෙන් දෙකක් ලබාදී ප්‍රතික්ෂේප කළ දෑ තමන් යළි සිදු කිරීමට සූදානම් නැති බැවින් කෝප් සහ කෝපා කමිටු හමුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැකෙන ලෙස ආණ්ඩුව කටයුතු කිරීමට තීන්දු කළ බවත් මින් පසු මාධ්‍ය සංදර්ශන නොපවත්වන බවත් සංවිධායකවරයා කීවේය.

ඔහු මේ ප්‍රකාශය කළේ කෝප් සහ කෝපා රැස්වීම් මාධ්‍යට විවෘත කරමින් පසුගිය රජය විසින් අනුගමනය කළ පිළිවෙත නොකඩවා ගෙනයන ලෙසට සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අවස්ථාවේදී විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නැගී සිට පැවසුවේ පසුගිය ආණ්ඩුවේ සභානායකවරයා ලෙස තමන් කෝප් සහ කෝපා මාධ්‍යට විවෘත කරන ලෙස යෝජනා කළ බවත් එදා එම යෝජනාව පාර්ලිමේන්තුව අනුතමත කළ බවත්ය.

ඊට ප්‍රතිචාර දෙමින් පත්කළ මන්ත්‍ මන්ත්‍රී ජයන්ත කැටගොඩ ( පොජපෙ ) කීවේ කිරිඇල්ල මන්ත්‍රීවරයා කියන ලෙස මේ ආණ්ඩුව පත්වුනේ පසුගිය ආණ්ඩුව කළ දේවල් කරන්න නොවන බවත් මේ ආණ්ඩුව ඔවුන්ගේ ආණ්ඩුව බවත්ය.

නලින් බණ්ඩාර (සජබ) –

මේ තීන්දුව ගත යුත්තේ කෝප් සභාපතිවරයා විසින්. මේ අය මේ කරන්නේ නව සභාපති මහාචාර්ය චරිත හේරත්ට බලපම්කිරීමක්. ඒ කියන්නේ දැනටමත් තීන්දුවක් අරගෙන ඉවරයි. හොරට කලින් වැටපැන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු –

මේක පක්ෂ නායක රැස්වීමේ ගත් තීරණයක්. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ රැස්වීමේ නැහැ

ඇමැති නාමල් රාජපක්ෂ –

පක්ෂ නායක රැස්වීමේ ගන්නා තීන්දු ගැන සාකච්ඡා කරන්න සභාවේ කාලය නාස්ති කරන්න එපා. පක්ෂ නායකයින්ගේ තීරණ අපි ක්‍රියාත්මක කරමු.

ලක්ෂ්මන් කිරිඇල්ල –

මාධ්‍ය ආවරණ නතර කරන්න පක්ෂ නායක රැස්වීමේ තීන්දුවක් ගත්තේ නැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු –

ඔබ සිටි රැස්වීමේදී ඒ තීන්දුව ගත්තේ. දැන් නින්දෙන් නැගිටලා වගේ කියනවා තීරණයක් ගත්තේ නෑ කියලා

කතානායක –

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මම මේ ගැන ලේකම්තුමාගෙන් අහලා බලන්නම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති දිලුම් යාලුවන් එක්ක යාලේ නීති කඩයි

Next Post

“පොලිසිය ඉන්නේ මන්ත්‍රීලාගේ බෑග් කරගහන්න නෙවෙයි”

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.