ඊයේ (20) වැලිකඩ රාජගිරිය මැක්ඩොනල්ඩ් ආයතනයේ රථගාල ඉදිරිපිට සිදුකළ වැටලිමක .දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 254 ක් හා ජාවාරමින් ලබාගත් මුදල් රුපියල් 147,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අංගුවට ගැනීමට විශේෂ කාරය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට හැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ වයස අවුරුදු 39, 48 පසුවන පුත්තලම හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුි.
ජාවාරම් කිරීමට අනුබල දුන් මහරගම පදිංචි වයස අවුරුදු 41 ක තවත් පුද්ගලයෙකු පන්නිපිටිය, ඇරව්වල දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.







