අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන වෙඩි තැබුවේ SSP ගේ කණ්ඩායමේ හතර දෙනෙක්!

STF ඇවිත් තියෙන්නෙත් ගිනි අවි නැතිව... විමර්ශනයේ දී හෙළි වේ...

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

උද්ඝෝෂණයේ නිරත පිරිසකට රඹුක්කන  දී ඊයේ සවස සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ වී ඇත්තේ මෙම ස්ථානයට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමඟ ගිනි අවි රැගෙන පැමිණි සය පුද්ගල පොලිස් කණ්ඩායමේ සිටි සිව් දෙනකු විසින් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න   සමඟ ගිනි අවි ගත් නිලධාරීන් සය දෙනකු පැමිණ ඇති අතර ඔවුන් අතරින් සිව් දෙනකුගේ ටී 56 අනි අවි ක්‍රියාත්මක වී ඇති බවත් එම ගිනි අවි හතරෙන් උණ්ඩ 30කට ආසන්න ප්‍රමාණයක් පිට වී ඇති බවත හෙළිදරව් වී තිබේ.

මෙම ගිනි අවි මේ වනවිට විමර්ශන  අංශ භාරයට ගෙන ඇති බව එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය සාධක  බලකාය පවා කැඳවා තිබණද ඔවුන්ද ඒ සඳහා ගිනි අවි රැගෙනවිත් නොමැති අතර ගිනි අවි රැගෙන පැමිණ ඇත්තේ ඉහත කී පොලිස් නිලධාරීන් සය දෙනා පමණක් බවද ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Army has been called to control the situation in #Rambukkana, reports Hiru #LKA #SriLanka.pic.twitter.com/85OkmdIKAY

— Sri Lanka Tweet 🇱🇰 (@SriLankaTweet) April 19, 2022

ඉන්ධන නොමැති වීම සහ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඊයේ අලුයම් කාලයේ සිට රඹුක්කනට ඇතුළුවන සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණය කර ඇති අතර දුම්රිය මාර්ගය අවහිර වීම ඉවත් කර ගැනීම සඳහා කඳුළු ගෑස් භාවිත කර ජනතාව විසිරුවන ලෙසට ඉහළ පොලිස් නිලධාරීන් වෙතින් නියෝග  ලබා දී තිබියදී මෙම වෙඩි කැබීම සිදුව ඇති බව සඳහන් වේ.

මේ වනවිට මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලකු දැඩි අසාධ්‍ය  තත්ත්වයේ පසුවේ.

තවත් පුද්ගලයන් සිව් දෙනකු ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රඹුක්කන ඝාතන සිද්ධිය – පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්!

Next Post

දැන් ඇති! සර්ව පාක්ෂික ආණ්ඩුවකට වහාම යන්න!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.