බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් යලි ජනපති කරන්න හිතන හිමිවරු ජනපති වටකරගෙන පිරිත් දෙසති!

by editor
සැප්තැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසට සිවු දෙසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබිණි.

ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.

ඉන් අනතුරුව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍යචක්‍රවරතී ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ. ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍යචක්‍රවරති ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි ද අනුශාසනා පැවැත්වූහ.
.
සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක හිමි, කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි, ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමි, ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, බෙල්ලන්විල රජමහා විහරයේ විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන නායක හිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක හිමි, ස්වර්ණමාලි චෛත්‍යාරමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක හිමි, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ උතුරු – උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි, සම්බුද්ධාලෝක විහාරාධිපති මහෝපාධ්‍ය, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක හිමි, කොළඹ හැව්ලොක් සිටි සාම විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නායක හිමි, නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නායක හිමි, වැල්ලවත්ත යමුණා සදහම් ආශ්‍රමයේ විහරාධිපති අමරපුර මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත නායක හිමි, පාදෙනිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන අධිකාරණ සංඝනායක පූජ්‍ය කටුමුළුවේ ශ්‍රී සුමනරත්න නායක හිමි, පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල නායක හිමි, මරදාන විද්‍යෝදය පරිවෙනාධිපති ආචාර්ය බලංගොඩ සොභිත නායක හිමි, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නායක හිමි, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමි, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරාධිපති පූජ්‍ය ඔලබොඩුව ධම්මික නායක හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද හිමි, ආචාර්ය පූජ්‍ය ගැටහැත්තේ සෝභිත නායක හිමි, බෝමළුව විහාරවාසී ආචාර්ය පූජ්‍ය කහටගොල්ලෑවේ මේධංකර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොළඹ ජනාධිපතිවරණය අවසන් රැළි හේතුවෙන් ක්‍රියාත්මකවන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න…

Next Post

සැලොන් දොර වහන්න ද තාත්තගෙන් ඇහුවා… තාත්තා හා කිව්වා… ඊට පස්සේ සැලොන් දොර වැහුවා… නාමල් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.