සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් මම හිට්ලර් කියනකොට අපිට හිනා යනවා… අන්තිමට හිටර් මළේ වෙඩි තියාගෙන… අනුර කියයි!

by editor
නොවැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කලිසම දෙපැත්තෙන් ඔසවමින් පාර්ලිමේන්තුවේ දී නැගී සිටි රනිල් වික්‍රමසිංහ තමන් හිට්ලර් බව කියනවිට හිනා යන බවත්, හිට්ලර් මැරුණේ තමන්ම වෙඩි තබාගෙන බවත්   ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහියංගනයේ දී පැවසුවේය.

ඔහු කීවේ නිල ඇඳම් දමාගෙන සිටින්නේ මේ රටේ ගම්මානයන්හි දුක් විඳින පවුල්වල දරුවන්  මිස රනිල්ගේ අය නොවන බව ඔහු දැනගත යුතු බවය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේදා කියනවා එයා හිට්ලර් වගේ ලු. එයා පාර්ලිමේන්තුවෙ නැගිටලා කලිසම දෙපාරක් උස්ස උස්ස මම හිට්ලර් වගේ කියනකොට හිනාත් යනවා.

ඇත්තටම හිට්ලර් අන්තිම මොහොතෙ තමන් වෙඩි තියාගෙන මැරුණෙ. හිටලර් ජීවත් වුනා නම් තව පාරක් වෙඩි තියා ගන්නවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එයා මොනවද කියන්නෙ… ජනතාව නැගිටින්න එපා. මම හදිසි නීතිය දානවා. ජනතාව නැගිටින්න එපා මම හමුදාව කැඳවනවා.

හමුදාවෙ සියයට අනූවකට වඩා සාතිෂය බහුතරය අපේ අම්මලගෙ තාත්තලගෙ දරුවො. පොලිසියෙ සියයට අනූවකටත් වඩා මේ අම්මලගෙ තාත්තලගෙ දරුවො. මහියංගනයේ අම්මලා තාත්තලගෙ දරුවො කීදෙනෙක් පොලිසියෙ ඉන්නව ද?

ඒ දරුවො දන්නවා තමන්ගෙ දරුවන්ට අත්පත් වී තියන ඉරණම. තමන්ට අත්වෙලා තියන විනාශය. තමන්ගෙ අම්මලා තාත්තලගෙ කුඹුරට වෙලා තියන විනාශය.

ඒ සියල්ල දන්නවා. යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නවා. ඔච්චරයි වෙනස.  මේ අපේ අය. රනිල් වික්‍රමසිංහ වෙන්නෙ කොහොම ද?.

AKD replies to President’s Speech!

“If Hitler is alive today he would suicide again because Ranil compared him self to Hitler”#Srilanka #Ranil pic.twitter.com/XcGTiT1pYa

— Nuzly 🇵🇸 𓂆 (@nuzlyhameem) November 26, 2022

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට… තරගාවලි පරාජයේ අවමානයෙන් බේරීමට ලංකාවට ජයග්‍රහණයක් අවශ්‍යමයි..

Next Post

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ “වෙන්ඩ ගුරුවරු“ මරා ගනිති… 12ක් කරාපිටිය රෝහලේ….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.