ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද (30) දිනයේ කැලණිය විශ්ව විද්‍යාලයට පැමිණීමට විරෝධය පල කරමිනි දියත් කර ඇති ශිෂ්‍ය විරෝධය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ.
මෙම විරෝධතාවය ඊයේ (29) රාත්‍රියේ ආරම්භ වූ යේය. මේ එහි වීඩියෝ දරශනයන්ය.
විරොධතාවය විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර විය.








