ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ගිය අවුරුද්දෙ ජනවාරි – අප්‍රේල් සඳහා වෙන් කරගත් ට්‍රිලියන 1.4 ජනාධිපති වැය ශීර්ෂයම අනුරත් වෙන් කරන්… සිස්ටම් චේන්ජ් නෑ… හැබැයි අනුර චේන්ජ්… කබීර් හෂීම් කියයි!

by editor
දෙසැම්බර් 5, 2024
in පුවත්
kabir hashim
Share on FacebookShare on Twitter

අනුර චේන්ජ් එකකක් මිස සිස්ටම් චේන්ජ් එකක් වී නැති බවත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිය ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කරගත් රුපියල් ට්‍රිලියන 1.4ක මුදල අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද වෙන් කරගෙන තිබෙන බවත් අද අතුරු සම්මත ගිනුම සඳහා පැවැත්වෙන විවාදයේ දී සමගි ජන බලවේග මන්ත්‍රි කබීර් හෂීම් විසින් පැවසුවේය.

ඔහු පැවසුවේ චොපර්වල යමින්, අධි සුඛෝපභෝගී වාහනවල යමින් දැඩි නාස්තිකාරී ජිවිතයක් ගත කරන රනිල් වික්‍රමසිංහගේ වියදම් අධික බව යැයි ද තමන් ජනාධිපතිවරයා වූ පසු එම වියදම් කපා හරින බව යැයිද කී කබීර් හෂීම් ඒ කියූ කතා යථාර්ථයක් වී නැති බව කීවේය.

ඔහු මෙසේ පැවසුවේය.

“ජනාධිපතිවරයාගේ වියදම් සම්බන්ධව අතුරු සම්මත ගිනුමේ පේන වෙනසක් නෑ. 2024 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ජනවාරි සිට අප්‍රේල් දක්වා වියදම් කරලා තියෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4ක්. 2025 අනුර කුමාර දිසානාක ජනාධිපතිවරයාට ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරකට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන් කරලා තියනවා. මේ අතුරු සම්මත ගිනුමෙන්. ”

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

“මොකක්ද වෙනස. සිස්ටම් එක චේන්ජ් නෑ. අනුර චේන්ජ්. මේ ගැන පැහැදිලි කරන්න.” කබීර් හෂීම් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“කොටි බොරු” කීම – පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා අත් අඩංගුවට…

Next Post

විකල්ප ණය තිරසරකරණයක් අයි.එම්.එෆ් සාකච්ඡාවට බලෙන් ඔබ්බවනවා කිව්වෙ නෑ… අපි කිව්වේ සාකච්ඡා කරනවා කියලා… මුදල් නියෝජ්‍ය ඇමති කියයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.