සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට හරි මඟට නොගත්තොත් මහජන නියෝජිතයින්ට  කරන දේ පරිපාලන නිලධාරීන් කියයි!

by editor
අප්‍රේල් 8, 2022
in පුවත්
Rohana

ශ්‍රි ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති රෝහණ ද සිල්වා

Share on FacebookShare on Twitter

රට නිවැරදි මාවතට ගැනීමට මහජන නියෝජිතයන් ක්‍රියා නොකළහොත්  පරිපාලන නිලධාරීන් ඊට වඩා ඉදිරි පියවරක් ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ශ්‍රි ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ  සභාපති රෝහණ ද සිල්වා   පවසයි.

දැනට නිර්මාණය වී ඇති තත්ත්වය පසුබිමේ පරිපාලන නිලධාරීන්ට එවැනි පියවරක් ගැනීමට අවශ්‍ය කරුණු යෙදී ඇති බවද පවසන ඔහු මහජන නියෝජිතයන් කරන වැරදි හමුවේ විරුද්ධ වීමේ අයිතියක් පරිපාලන නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පවතින  බවද අවධාරණය කළේය.

හිරු නාළිකාව සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් රෝහණ ද සිල්වා   ප්‍රකාශ කළේ  දේශපාලකයන් හොරකම් කිරීමේදී නිලධාරීන් විරුද්ධ නොවන අවස්ථා පැවැති අතර ඒ පිළිබඳව ස්වයං විවේචනයක් පරිපාලන නිලධාරීන්ගේ සංගමයට පවතින  බවය.

එසේ වුවද ඉදිරියේදී එම තත්ත්වය මඟ හැරීමට කටයුතු කරන බවද රෝහණ ද සිල්වා   මෙහිදී ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ඇතැම් ඉහළ නිලධාරීන් හොරම්වලට සම්බන්ධ වෙලා දඩුවම් විඳලා යළිත් සේවයට පැමිණ සිටිනවා. අඩුම තරමේ ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමටවත් සංගමයක් ලෙස අපට කරන්න බැරිවීම ගැනත් අප තුළ විවේචනයක් තිනෙවා. එහෙම කළා නම් හොඳයි කියල.“

“ඒත් එක්කම  විශ්‍රාම ගිය පරිපාලන නිලධාරීන් තවදුරටත් රජයේ ඉහළ තනතුරුවලට පත් කරනවා. අපි හිතුවේ නෑ මේ ජනාධිපතිතුමා එහෙම කරයි කියල. නමුත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ජනාධිපති ලේකම් ලෙස ඔහු පත් කරනවා. මේවා අපි අපේක්ෂා නොකළ දේවල්. ඉදිරියේදී මේ දේවල් වෙනස් කිරීමට සංගමයක් සේ ක්‍රියා කරනවා. මහජන නියෝජිතයන් රට නිවැරදි මාවතට ගැනීමට ක්‍රියා නොකළහොත් ඔවුන්ට වඩා ඉදිරි පියවරකට අපි යනවා.“ යයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වුණු “ගෝටා ගෝ හෝම්“ දෙවැනි උද්ඝෝෂණයටත් බාල්දියක්… ගෝල්ෆේස් වසයි…

Next Post

මිරිහානේ උද්ඝෝෂණයේ දී බස් රථයක් ගිනි තැබූ සැකකරුවෙකුගේ සිතුවමක් පොලිසිය නිකුත් කරයි…..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.