බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට දුවන්නෙ  දින පතා ලක්ෂ 4000කට වැඩිය ලෝකෙට ණය වෙවී -මුදල් අමාත්‍යාංශ ලේකම් ….

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Mahinda-Siriwardhana
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවා අනිවාර්යයෙන් පවත්වා ගත යුතු සමාජ සුබ සාධනයන් පවත්වා ගැනීම සඳහා පමණක් මුළු රාජ්‍ය ආදායම  වියදම් කිරීමෙන් අනතුරුව දිනකට ලක්ෂ 4000ක් රට ණය විය යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන   පෙන්වා දෙයි

ණය පොලී ගෙවීම්, ණය ගෙවීම සහ වෙනත් රාජ්‍ය වියදම් මීට අන්තර්ගත නොවන බව ද ලේකම්වරයා පවසයි.

රජ්‍ය මූල්‍ය අංශය ඒ තරම් බිහිසුණු අගාධයක් වෙත ඇද වැටී ඇති ආකාරය ලේකම්වරයා විසින් පෙන්වා දුන්නේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන නව බදු ප්‍රතිපත්ති පිළිබඳව අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ය.

“මාසිකව රු.බිලියන 145ක ආදායමක් ලැබෙනවා.  නමුත් බලන්න වියදම. පඩි ගෙවන්න යනවා රුපියල් බිලියන 93ක්. විශ්‍රාම වැටුප් ගෙවන්න යනවා රුපියල් බිලියන 27ක්. සමෘද්ධිය දීමනාවලට බිලියන 6ක් යනවා. ඒ ආදී වශයෙන්  සමාජ සුබසාධනයටත් යනවා විශාල ප්‍රමාණයක්.   මේ සියල්ල කරන්න ආසන්නව රු. බිලියන 157ක්.

අපිට දළ වශයෙන්   ආදායමක් විදිහට ලැබෙන්නෙ රුපියල් බිලියන 145ක්.  ඒ ටිකටත් අපට ණය ගන්න සිද්ධ වෙනවා. මෙතනදි පොලිය ගෙවන්න, ණය ආපසු ගෙවන්න සහ අනෙකුත් වියදම් කරන්න  ගෙවීම් සහ අනෙකුත් වියදම් ඊට ඇතුළත් නැහැ. ඒ තරම් දරුණු මට්ටමක රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතින්නේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පසුබිම උඩ තමයි අපි  ආදායම වැඩි කරගන්න සහ විදයදම් අඩු කරගන්න රාජ්‍ය මූල්‍ය අංශයෙ  ප්‍රතිසංස්කරණ ඇතිකරලා තියෙන්නෙ.

මට මෙතනදි පෙන්නලා දෙන්න ඕන ආදායම එකවර වැඩි කරගත්තා වගේම වියදම එකවර අඩු කරන්න බෑ.   අපිට වැටුප් ගෙවන්න තියනවා.  සහ විශ්‍රාම වැටුප් ගෙවන්න තියෙනවා. ඒත් එක්කම මේ අර්බුද වෙලාවෙදි  දිළිඳු සහ අවදානම් ඛාණ්ඩය බලැ ගැනීම සඳහා රජයට  සෑහෙන ප්‍රමාණයක් මුදල් වියදම් කරන්න වුණා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආශුට යන්න උනේ මහබැංකු අධිපති ජනාධිපති කරන්න ගිය නිසා ද?

Next Post

අසරණ පිළිකා රෝගීන් පෝළිම්වල නොමැරී මැරෙන්නට හැර පිළිකා රෝහලේ ඖෂධවේදීන් අතුරුදහන් වෙලා!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.