අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණ පිළිකා රෝගීන් පෝළිම්වල නොමැරී මැරෙන්නට හැර පිළිකා රෝහලේ ඖෂධවේදීන් අතුරුදහන් වෙලා!

උඩ තට්ටුවෙන් සංගීත සද්දයක් ඇහුණා... පැය දෙක හමාරක් කවුන්ටර් වහලා... බදුල්ලේ සිට පැමිණි රෝගියෙක් කියයි!

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යොහාන් භාසුර සහ අංජුල මහීක වීරරත්න –

මහරගම අපේක්‍ෂා රෝහලේ සායන රෝගීන්ට බෙහෙත් නිකුත් කරන කවුන්ටර අද (23) දහවල් හිටිහැටියේ වසා දැමීමෙන් පිළිකා රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ.

පස්වරු 1.00 ට පමණ හිටිහැටියේ වසා දැමූ කවුන්ටර පැය දෙකකට අධික කාලයකට පසුව පස්වරු  3.30 ට පමණ නැවත විවෘත කළ බවත් එහිදී කවුන්ටර පහෙන් දෙකක් පමණක් විවෘත කළ අතර ඊටත් පසුව තවත් කවුන්ටරයක් විවෘත කළ බවත් රෝගීහූ පවසති.

අසරණ වූ කුඩා දරුවෙක්…

පැය දෙකකට අධික කාලයක් පෝලිමේ හිටගෙන සිටි රෝගී කුඩා දරුවන් ඇතුළු කීපදෙනෙක් පීඩනය දරාගැනීමට නොහැකිව අපහසුතාවට පත්වූ බවත් දුරබැහැර ප්‍රදේශවල සිට සායනයට සහභාගි වී සිටි ඇතැම් රෝගීන් උදේ සහ දහවල් ආහාර වේල දෙකම නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බවත් රෝගීහූ  පැවසූහ.

එම පෝලිමේ සිටි ඇතැමුන් පෙර දින බදුල්ල, මොනරාගල, යාපනය ආදි දුරබැහැර ප්‍රදේශවලින් පිටත් වූ පුද්ගලගයන් වූ අතර ඔවුන් මෙසේ නිකරුණේ පෝලිමේ රැදී සිටීම මහත් පීඩනයට පත්ව සිටි බව කී රෝගීන් ඇතැමුන් අද පාන්දර රෝහලට පැමිණ නිදාසිටීමෙන් අනතුරු සායකනයට සහභාගි වූ  අය බව ද සදඟන් කළේය.

වසා දමා ඇති කවුන්ටර්…

බෙහෙත් නිකුත් කරන නිලධාරීන් කුමන කටයුත්තකට සහභාගි වූයේ ද යන්න කිසිවෙක් රෝගීන් දැනුවත් නොකළ බවත් රෝහල් පරිශ්‍රය ඉහළ මාලයකින් සංගීත නාදයක් ඇසුණු බවත් රෝගීයකු සමඟ පැමිණි ඥාාතියෙක් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ලංකාදීප – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට දුවන්නෙ  දින පතා ලක්ෂ 4000කට වැඩිය ලෝකෙට ණය වෙවී -මුදල් අමාත්‍යාංශ ලේකම් ….

Next Post

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙන්නෙ ඔහු සුනඛයෙකුට ලිංගික අතවර කරන සිද්ධියක්  මාධ්‍යයට හෙළි කරන්න කලින් – හිරුණිකා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.