බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තුළ ඇති ජලාශවල දිය නෑමට නුසුදුසු අවදානම් ස්ථාන 1000කට වැඩියි… ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග කියයි!

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                       

දිය නෑමට නුසුදුසු අවදානම් ස්ථාන  1000ට අධික සංඛ්‍යාවක් මෙරට ජලාශයන් තුළ  පවතින බවත්,   මේ වන විට 500ට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ  බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපාදාකළමණාකරණ ඒකකය මගින් අවදානම් ස්ථානයන් පිළිබඳව තොරතුරු ලබා ගනිමින් සිටින බව විශේෂඥවරයා පවසා සිටියි.

දියනෑමට සුදුසු නොවන ගැඹුරු ස්ථානයන් හඳුනාගෙන එම ස්ථානයන් හී භාෂා තුනෙන්ම  පුවරු සවිකීරීම,  යෙදවුමක් මගින් එම ස්ථානයන් හඳුනා ගැනීම,  භාෂාවන් නොතේරෙන විදේශීකයන්ට සලකුණු ක්‍රමයන් මගින් ඒම අවදානම් ස්ථානයක බව හදුන්වාදීම හා කිසියම් පුද්ගලයෙකුගේ අධීක්ෂණය යටතේ දියේ ගිලීමට යන පුද්ගලයන් බේරා ගැනීමට ගැලවීමේ ක්‍රමයන් ස්ථාපිත කිරීම සඳහා  මේ වන විටත්  කටයුතු කරමින් පවතින බව වෛද්‍ය සිරිතුංග සඳහන් කරයි.

ගැලවීමේ ක්‍රමයන් ලෙස කඹ, දිග බට, උණ බට  ප්ලාස්ටික් කෑන්, ප්ලාස්ටික් බෝතල්, වියළි පොල් ආදිය භාවිත කිරීමට සැලසුම් කර ඇති බවද පැවසේ.

මේ වන විට උතුරු මැද හා වයඹ පළාත්වල සැලකිය යුතු අවදානම් ස්ථානයන් සොයා ගෙන ඇති අතර කරන ලද සොයා බැලීම් වලදි කිසිවෙක් නොසිතන ස්ථානයන් පවා   අවදානම් ස්ථානයන් බව හඳුනාගෙන ඇතැයි හෙතෙම පැවසුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන හදිසි අනතුරුවලින් සියයට 10ක් නැතහොත් 1000 – 1200 අතර සංඛ්‍යාවක් සිදුවන්නේ දියේ ගිලීම් හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු වැලැක්වීම් ඒ්කකය පෙන්වාදේ.

Share69Tweet43
Previous Post

රටේ ජනගහණය අඩුවෙයි… ආර්ථික වශයෙන් සක්‍රීය පිරිසේ ද අඩුවීමක්!

Next Post

මැණික්හින්න රෝහලේ ගැටුමක්… 10ක් රෝහලේ… කාර්ය භාර වෛද්‍ය නිලධාරියාත් ඒ අතර… ( වීඩියෝ සහිතයි) 

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.