සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ වගකීම භාරගත් ලෙස පාර්ලිමේන්තුවත් ජයග්‍රහණය කරගෙන රට සුවපත් කරන්න… මල්වතු මහා නා හිමි අගමැතිනියට පවසයි…

by editor
සැප්තැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ වගකීම භාරගත් ලෙසම පාර්ලිමේන්තුව ද ජයග්‍රහණය කරගෙන රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වන  අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ හිමිපාණෝ අද (28)   අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියට පැවසූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් මහානායක හිමිපාණන් අගමැතිනියට පවසා සිටියේ රටේ පාසල් පද්ධතියේ මේ වනවිට ඇති විෂමතාව නැති කර ප්‍රධාන අප්‍රධාන ලෙස වූ වර්ගීකරණයෙන් තොර සම පාසල් පද්ධතියක් ඇති කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය බවය.

මල්වතු මහානායක හිමියන් මේ බව අගමැතිනිය වෙත ප්‍රකාශ කළේ අගමැති ධූරයේ දිවුරුම් දුන් පසු මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගෙන් ආශීර්වාද ලබා ගැනිමේ ගමනේ දී මල්වතු මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේ දී ය.

එහිදී මහා නායක හිමිපාණන් ඉදිරියේ කරුණු දැක්වූ අගමැතිවරිය පෙන්වා දුන්නේ එය නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් බවය. එමෙන්ම සාමාන්‍යපෙළෙන් පාසලෙන් දරුවන් අත්හැරීම යහපත් දෙයක් නොවන බව පැවසූ අගමැතිවරිය දරුවන්ට ප්‍රියමනාප ආකාරයෙන් පාසල් අධ්‍යාපනය ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය කරදීම රජයේ අභිලාෂය බවය.

” හරිම සතුටුයි රජයේ හැම දෙනාම වගේ නිලධාරීන් අපිට මුදල් අවභාවිතා නොවන පරිදි කටයුතු කළ හැකි අන්දම පෙන්වා දුන්නා. සෑම රාජ්‍ය නිලධාරියෙක්ම පාහේ අපිත් ඒක්ක ඒකතු වෙලා රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න පෙළගැහිලා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

” රටේ ආර්ථිකය පමණක් නෙවෙයි සමාජය වගේම පවුල් පද්ධතියත් බිඳවැටිලා, මේ සියල්ලම යථා තත්ත්වයට ගැනීම අපේ වගකීමක්.” අගමැතිනිය මල්වතු මහනාහිමියන් ඉදිරියේ ප්‍රකාශ කළාය.

අගමැතිනිය මහනුවර හින්දු පුල්ලෙයාර් කෝවිල, කටුකැලේ ජුම්මා පල්ලිය, ද වැඳ සර්වාගමික නායකයින්ගෙන් ආශීර්වාද ලබා ගත්තාය.

අරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, නව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඇතුළු ප්‍රභූන් රැසක් අද දළදා වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැකීමට නුවර පැමිණ තිබුණහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ වාහන දහස් ගණනක් අතුරුදහන්… වැඩිම වාහන සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

Next Post

නවසීලන්තයට ගොඩයෑමට ආශ්චර්යයක් සහ තවත් චුට්ටක් අවශ්‍යවී තිබේ…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.