කොළඹට පානීය ජලය සපයන කැලණි මෙරට දුෂිතම ගංඟාව බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි. මේ හේතුව නිසාම ජලය පවිත්‍ර කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
අමාත්‍යවරයාට අනුව කැලණිගඟ අපවිත්‍ර කරන ස්ථාන 1,374ක් මේ වන විට හඳුනාගෙන තිබේ.

© 2020 - 2026 Lankasara.com.