බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ඒඩ්ස් රෝගීන් වැඩිවන අතරේ – ලෝක ඒඩ්ස් දිනය සැමරේ…

by editor
දෙසැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                        

ලෝක ඒඩ්ස් දිනය  (1) අදයි. “ අයිතිය සුරකිමු – ඒඩ්ස් නවතමු  “ යන්න මෙවර තේමාව කර ගනිමින් අද ඒඩ්ස් දිනය සමරනු ලැබේ.

නව එඩ්ස් රෝගීන්ගේ සීග්‍ර වැඩිවිමක් මේ වන විට දක්නට ලැබෙන අතර වසර 2020 සිට 2022 දක්වා කාලය තුළ නව රෝගීන් 200 – 300 අතර සංඛ්‍යාවක් හමු වුවද පසුගිය වසරේ (2023) දී එම සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා   ඒඩ්ස් මර්දන  වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලී   පැවසුවාය.

හදුනාගත් නව රෝගින්ගෙන් සියයට 15 – 20ක් පමණ නව යොවුන් වියේ  පසුවන්නන් බවද ඇය කීවාය.

ජංගම දුරකථන භාවිතය තුලින් ගොඩනගා ගන්නා නව සබඳතාවන්, සහකරුවෙක් හෝ සහකාරියෙකු සොයා ගැනීමට තිබෙන පහසුව, නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විම වැනි හේතු මත නව යෞවුන්වියේ දරුවන්  ඒඩ්ස් ආසාදිතයින් බවට පත්ව ඇතැයි ඇය පවසා සිටියාය.

වසර 1987 පළමු ඒඩ්ස් රෝගියා සොයා ගත් දින සිට මේ දක්වා රෝගින් 5000ක් පමණ සොයාගෙන ඇති නමුත් එයින් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 3500ක පමණ පිරිසක් බව විශේෂඥවරිය අවධාරණය . 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික හැසිරිම හේතුවෙන් ඔවුන් අතර රෝගය සිඝ්‍රයෙන්  න් බෝවීමට පටන් ගෙන ඇති බවත් කාන්තාවන් 1ට පිරිමින් 2ක් වශයන් තිබු රෝග ව්‍යාප්තිය මේ වන විට 7ට 1 දක්වා වර්ධනය වි ඇති බවත් හඳුනාගෙන ඇත.

ඒඩ්ස් දිනයේ ජාතික සැමරුම අද පෙරවරු 8.00 ගෝල්ෆේස් පිටියේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය   සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හසංක විජයමුණි මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොවිබිම් අක්කර තුන් ලක්ෂ අනූ දාහක් විනාශයි… වන්දි ගෙවීමට රුපියල් බිලියනයක් වෙන් වෙයි…

Next Post

සුළි කුනාටුවෙන් චෙන්නායි යටවෙයි… ගුවන් ගමන් නවතී…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.