සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ආර්ථිකය පසුපස ජාත්‍යාන්තර බලවේග… ඔවුන් රට තුළ උද්ඝෝෂණවලට අනුග්‍රහය දක්වනවා – මහින්ද කියයි!

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිටුපස ජාත්‍යන්තර බලවේගයක් සිටින බවත් එම බලවේගය තවමත් ක්‍රියාකාරී බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අය-වැය දෙවැනිවර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් මේ බලවේගවල ප්‍රාදේශීය නියෝජිතයන් තවමත් ක්‍රියාත්මක බව හිටපු අගමැතිවරයා කීවේය.

“ රට තුළ සිදුවන විරෝධතාවලට අනුග්‍රහය දැක්වූයේ ඔවුන්. මේ වන විට යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති සංචාරක ක්ෂේත්‍රයට  ඔවුන්ගේ ක්‍රියාකලාපය බලපානවා,” හිටපු අගමැතිවරයා තව දුරටත් කීවේය.

“ඇතැමුන් ආරක්‍ෂාව වෙන් කිරීම ගැන ප්‍රශ්න කරනවා. රටක ආරක්‍ෂාව අන් සියල්ලටම වඩා වැදගත් බව මම ඔවුන්ට කියන්න කැමතියි. ජාතියේ ආරක්‍ෂාව අනතුරේ හෙළීමට අපි ඉඩ දෙන්නේ නැහැ, ” හිටපු අගමැතිවරයා අවධාරණය කළේය.

“2023 අයවැය සමහර අංශවල අභිලාෂයන් ඉටු නොකරන නමුත් ආර්ථිකය ස්ථාවර කිරීමේ යෝධ පිම්මක්. අයවැයෙන් තාරුණ්‍යයට කරන ලද අවධාරණය සාදරයෙන් පිළිගන්නවා. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. කෙසේ වෙතත් ලාභ ලබන ව්‍යාපාර ආරක්ෂා කළ යුතු බව අපගේ අදහසයි.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිටපු අගමැතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කළේ  ජාතික වත්කම් විදේශ බලවේගවලට විකිණීමට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධ බවය.

“යමෙකු මතක තබා ගත යුතු කරුණක් වන්නේ යහපාලන රජය රටට ඔරොත්තු නොදෙන ණය ගැනීමට ගොස් ඇති බවයි.“

“දුෂ්කර කාලවලදී පවා අපි සමාජ සුබසාධනය අතපසු කර නැහැ. අපි අතීතයේ අපේ මූල්‍ය කළමනාකරණය සහ සමාජ සුබසාධනය සහතික කර තිබෙනවා. ඉදිරියේදීත් අපි ඒ දේම කරනවා,” ඔහු අවධාරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොට මන්දපෝෂණය ගැන කී නිසා වැඩ තහනම් කළ වෛද්‍ය  චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!…

Next Post

ජපානයේ නැංගුරම් දැමූ ෂිවලිකා බලන්න ඉන්දීය තානාපති එයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.