අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අම්මාට ඇඳගෙන  රන් සංචිත විකිණූ හැටි කබ්‍රාල් කියයි!

by editor
ජනවාරි 12, 2022
in පුවත්
cabral
Share on FacebookShare on Twitter

තමන්ගේ දරුවෙක් අසනීප වූ මවක් දරුවාට ප්‍රතිකාර ගැනීමේ තීරණාත්මක අවස්ථාවක දී ගෙල බැඳි රන් මාලය විකුණන බවත්     දරුවාට ප්‍රතිකාර නොකර රන් මාලය පළඳාගෙන යන්නට කල්පනා කරන මව්වරු නොමැති බවත්   මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  පැවති සංවාදාත්මක වැඩසටහනක දී මාධ්‍යවේදියෙක් රන් සංචිත පිළිබඳ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

මේ ඔක්කොම අපි කරන්නෙ තාක්ෂණිකව  ගණනය කරලා. රන් සංචිත පිළිබඳව ගත්තෙත් තාක්ෂණික තීරණයක්.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

දරුවෙක් අසනීප වුනාම අම්මා රත්තරන් විකුණන්න පුලුවන් . ප්‍රශ්නයක් නෑ. නැවත ඒක ගන්න පුලුවන්. දරුවට මොකක් උනත් කමක් නෑ. මම රත්තරන් මාලෙ දාගෙන යන්න ඕන කියලා අම්මා කෙනෙක් කියනව ද?. නැහැ. අවශ්‍ය වුනාම දරුවව හොඳ කරගන්න ඒක කරනවා.

ඉතින් මේ රටට අවශ්‍ය භාණ්ඩ ගන්න ඕන වෙන වෙලාවට අපිට ඒකට ද්‍රවශීලතාවය තියෙන්නට ඕන.

ඒ වගේ වෙලාවට රත්තරන් සංචිතය අඩු කරගත්තා කියලා කිසි ප්‍රශ්නක් නෑ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපේ සංචිත වැඩිකරගත්තම අපට ආපහු ගන්න පුලුවන්. “

මහබැංකු අධිපතිවරයා කීවේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ  රටේ දැනට මතුවී ඇති ගෑස් ප්‍රශ්නය, විදුලිබල සැපයුම අත්හිටුවීම ඇති වී තිබෙන්නේ ඩොලර් අර්බුදයක් මත නොවන බවය.

කන්ටේනර් 1500ක් වරායේ හිරවී ඇතැයි කියන කිසිවෙක් හෝ  ගොස් එම කන්ටේනර් ගණන් බලා නැති බවත්, ඒවා වරායෙන් මුදවා ගන්නට නොහැකිව තිබෙන්නේ ඩොලර් අර්බුදය නිසාදැයි නිශ්චිතව තහවුරු කර නැති බවත්ය.

මේ වසර අවසන් වනවිට 5.5ක ආර්ථික සංවර්ධන වේගයක් ලබා ගත හැකි බව ද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පල කළේය.

“‍මෙතනදි අපිත් යම් කිසි ආකරයකින් ඉවසීමකින් කටයුතු කරන්න ඕන. තව මාස දෙකකින් තුනකින් සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වෙන කාලයක් එනවා. ඒ වෙනකොට මේ තියන පීඩනය තව දුරටත් අඩු වෙනවා. ඉවසීමෙන් මේ කාලය ගත කරමු.” අවසාන වශෙයන් මහබැංකු අධිපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජන් සිරගත කර අවුරුද්දයි – හරින්- මනුෂ- මරික්කාර් රංජන් බලන්න යයි – රංජන් නිදහස් කිරීමේ මෙහෙයුමකුත් අරඹයි

Next Post

රුපියල් කෝටි 10 පැන්න නුවර  සෞඛ්‍ය සේවක  වැටුප් වංචාවේ චූදිතයන් 03ක්   රිමාන්ඩ්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.