බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංජන් සිරගත කර අවුරුද්දයි – හරින්- මනුෂ- මරික්කාර් රංජන් බලන්න යයි – රංජන් නිදහස් කිරීමේ මෙහෙයුමකුත් අරඹයි

by Lanka Sara Editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා සිරගත කර වසරක් සම්පූර්ණ වන දිනයේදී හරින් ප‍්‍රනාන්දුල මනුෂ නානායක්කාර සහ එස්ගඑම්ග මරික්කාර් යන මන්ත‍්‍රීවරු ඔහුගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අතර, රංජන් නිදහස් කරගැනීමේ දීප ව්‍යාප්ත සටහනක් ආරම්භ කරන බවටද සහතික වූහ.

රට පුරා සියලුම ගම්වලට ගොස් රංජන් නිදහස් කරගැනීමේ සටන ක‍්‍රියාත්මක කරන අතරම අති විශාල ජනකායක් කොළඹට ගෙනවිත් රංජන් රාමනායකට නිදහස ලබාදෙන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරන බවද මෙහිදී අදහස් දැක්වූ හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පැවසුවේය.

මේ වන විට ජනාධිපති සමාව සහ වෙනත් ආකාරයේ සමාවන් ලැබ සිරකරුවන් හැත්තෑ හය දෙනෙක් නිදහස් කර තිබෙන බවද, එහෙත් මේ වන තෙක් රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා නිදහස් කර නොමැති බවද හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කීවේය.

එහිදී අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේ කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ ආණ්ඩුව ආවට පස්සේ හොරකම් කළ අයල ස්ත‍්‍රී දූෂණ කරපු අය අම්මලාල තාත්තලාගේ සොහොන් ආණ්ඩුවේ සල්ලිවලින් හදපු අය නිදහස් වෙලා. හොරකම් කරපු නැතිල බොරු නොකියපු රංජන් රාමනායක හිර ගෙදරග අනික් හැමෝම නිදහස් කරනවා .රංජන් රාමනායක වෙනුවෙන් කළ යුතු වැඩ කටයුතු සියල්ල අපි කරලා තියෙනවාග මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමල ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙනවාග ඒත් අද වන තුරු කිසි ප‍්‍රතිචාරයක්නෑ.

හොරකම් කරපුල මිනී මරපු අයට නිදහස ලැබිලාග ඒත් රංජන් හිර ගෙදර.

සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු එකට එකතුවෙලාල රංජන්ගේ නිදහස වෙනුවෙන් අරගලයකට අපි සූදානම් වෙනාග ඇත්ත කියපුල බොරු නොකියපු රංජන් නිදහස් කිරීම වෙනුවෙන් ඒකරාශී වෙන්න කියලා ඉල්ලනවා

මෙහිදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා මෙසේ පැවසුවේය.

රංජන් රමනායක නිදහස් කිරීම සදහා දීප ව්‍යාප්ත ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. අසාධාරණ ලෙස රංජන් රාමනායක සිරගත කර වසරක් ගතවන දවසේදී අපි රංජන් නිදහස් කරගැනීම වෙනුවෙන් ජනතාව සමග සටනක් ආරම්භ කිරිමට කටයුතු කරනවා. ඒ සදහා වන දැවැන්ත අරගලයකට අපි අද සිට පණ පොවනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ කිඹුල් බය නැති කරන්න ගාලුමුවදොර ඇටවූ කිඹුල් උගුල් !

Next Post

රටේ අම්මාට ඇඳගෙන  රන් සංචිත විකිණූ හැටි කබ්‍රාල් කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.