සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේම මහා විරෝධය දැල්වෙයි… අරගලකරුවෝ සාමකාමී තීන්දුවක් ගන්න ජනපතිට අගමැතිට සතියක් කල් දෙති!

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
මාතර විරෝධතාවය..

මාතර විරෝධතාවය..

Share on FacebookShare on Twitter

අද සමස්ථ වර්ජනය අතිශය සාර්ථක බව  වෘත්තීය සමිති නායකයෝ පවසති. උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව තෙක් එක පැහැර මෙම විරෝධතා රැල්ල ක්‍රියාත්මක වූ බව  ඔවුහු පෙන්වා දෙති.

උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා සියලු වෘත්තිකයින් හා වැඩකරන ජනතාව නියෝජනය කරන සක්‍රීයම වෘත්තීය සමිති දහසකට වඩා එක්ව සංවිධානය වුණු  මෙම විරෝධතාවය රජයට සන්නිවේදනය කළ කාරණාව පිළිබඳ බරපතල ලෙස කල්පනා කළ යුතු බව ඔවුහු කීහ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොටුව දුම්රියපල අසලට පැවැත්වූ වැඩකරන ජන රැලියට දස දහස් ජන පිරිසක් එක් වී සිටි බව   වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

එම විරෝධතාවයේ දී  රැස්ව සිටි පිරිස ඇමතූ  රවී කුමුදේශ්  කියා සිටියේ සාමකාමී තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සතියක කාලයක් ලබා දෙන බවය.

දින 7ක් ඇතුළත ජන අරගලයේ අපේක්ෂාවන් ඉටු කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු නොකලහොත්,  ජනාධිපතිවරයා සිය තනතුර අත් හරින තුරු අඛණ්ඩ අරගලයක් ආරම්භ කරන බව ඔහු අවධාරණය කලේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රකාශ අද වෙන විට විහිළුවක් වෙලා. එයා කියනවා එයාට තාම පුළුවන්ලු. හොදට දුවන්න පුළුවන් කියන රාජපක්ෂ අගමැතිවරයාට අපිට කියන්නේ,

දුවන්න පුළුවන් වුණාට වැඩක් නෑ, දුවන්න පාරවල් හොයා ගන්න බැරි වෙනකන් ඉන්නේ නැතුව,  දවස් 7ක් ඇතුලත බැහැලා යන්න කියලායි.

ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය කටට වැටෙනකං කට ඇරගෙන බලාගෙන ඉන්න නායකයෝ සෙට් එකටත් අපි කියනවා, වහාම ජන අරගලය ජයග්‍රහණය කරවීමේ වගකීම පාර්ලිමේතුව තුළ ඉටු කරන්න කියලා

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටිය ගොවි උද්ඝෝෂණයට ගුරු – විදුහල්පති එකමුතුවත් එක් වෙයි!

Next Post

නාමල් රාජපක්ෂගේ කළු සල්ලි නඩුව සැප්තැම්බර් 14දා විභාගයට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.