අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රටට මෙහෙම වුණේ අපිව බලයෙන් පහ කළ නිසා” – පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන්

by Lankasara News
ජනවාරි 26, 2023 - Updated on ජනවාරි 27, 2023
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික හා දේශපාලන අභියෝග හා අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයත් ඇති වූයේ සිය රජය පෙරළා දැමීමෛන් පසුව බවට ඉන්සාෆ් (පීටිඅයි) සභාපති ඉම්රාන් ඛාන්, හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් ක්මාර් ජේව්ඩ් බජ්වාට චෝදනා එල්ල කරයි.

“එක් පුද්ගලයෙකුගේ තීරණය නිසා පීටීඅයි ප්‍රමුඛ රජය පෙරළා අර්බුදය ආරම්භ විය..” ඛාන් සඳහන් කරයි. පසුගියදා පැවැති ‘නීතියේ ආධිපත්‍යය’ සමුළුව අමතමින් මේ බව සඳහන් කළ සභාපතිවරයා ඕනෑම අර්බුදයකට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වගකිව යුතු නමුත් අධිකාරිය පවතින්නේ සංස්ථාපිතයට යටත්ව බව පැවසීය. එවැනි විධි විධාන තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි යැයි ඔහු අනතුරු ඇඟවීය.

පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් මගින් බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජාතික සභාවේදී ය. සමුළුවේදී වැඩිදුරටත් අදහස් පළ කරමින්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බැවින් හවුල් ආන්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපොහොසත් වූ බව ඔහු පැවසීය.

“රටේ ඉතිහාසයේ කිසි දිනෙක පාකිස්තානය මේ දිනවල මුහුණ දෙන තරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැහැ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය වළක්වා ගත හැක්කේ නීතියේ ආධිපත්‍යය තුළින් එය පාලනය කළහොත් පමණයි.. පකිස්තානය මේ වන විට මුහුණ දී සිටින ගැටලුවලට මුලික හේතුව වන්නේ එය දූෂිත පවුල් දෙකක් විසින් නීතිය උල්ලංඝණය කරමින් පවත්වාගෙන යාමයි…” පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

චීනයෙන් පිලිපිනයට දැඩි බලපෑම්

Next Post

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් වළකා ගැනීමට ජපානය හා ඇමරිකාව උත්සාහයක!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.