සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට පාන් කියාගන්න බැරි වෙන හැටි…

බේකරි 300ක් සම්පූර්ණයෙන් වහලා... බේකරි 7000කින්  4000ක් පාන් හදන්නෙ සතියට දින 05යි...

by editor
පෙබරවාරි 23, 2022
in පුවත්
beckery
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

බේකරි නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු පිටි ඇතුළු  අමුද්‍රව්‍ය හිගවීම හේතුවෙන්  සහ තිරිඟු පිටි වල මෙන්ම අනිකුත් අමුද්‍රව්‍යවල මිල ඉතා ඉතා අධික ලෙස ඉහළ යාම හේතුවෙන්   මේ වන විට රට තුළ බේකරි  300කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ   සංගමය සභාපති එන් .කේ. ජයවර්ධන   පවසයි.

එසේ වසා දමා ඇති ඇතැම්  බේකරි වල හිමිකරුවන් බේකරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම අතහැර දමමින් ඔවුන්ගේ බේකරිවල ඇති උපකරණ ද විකුණා දමා ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.

මේ වන විට තම   සංගමයේ සාමාජිකත්වය දරන බේකරි  7000  ක්   රට පුරා ඇති බවත් එයින් බේකරි4000  ක් පාන් නිෂ්පාදනය කරනු ලබන්නේ   සතියට දින පහක් පමණක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

තිරිඟු පිටි හිඟය බේකරි වලට විශේෂයෙන් බලපා ඇති ප්‍රධානම ප්‍රශ්නය වන බව   පවසන ඔහු රුපියල් 84.50  ට  මිලදී ගත් තිරිගු පිටි කිලෝවක්   මේ වන විට මිලදී ගැනීමට සිදු වී ඇත්තේ රුපියල්  115 ත්  130 ත් වැනි අධික මිලකට බවද කියයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේම  කෙටි කෑම  නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය ෆාම්  ඔයිල් , පොල් තෙල්,  මාගරින්,  බිත්තර,  ඇතුළු බේකරි නිෂ්පාදනය  සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය ද   බේකරි කර්මාන්ත කරුවන් හට දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා කියයි.

මේ වන විට බේකරි කර්මාන්තය තුළ ඇති වී ඇති මෙම ගැටලුකාරී   තත්වයට ඉක්මන් විසඳුම ලබා දී  නැවත බේකරි කර්මාන්තය ගොඩනැගීමට සහයෝගය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීම් කර ඇතැයි ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ   සංගමය සභාපති එන් .කේ. ජයවර්ධන කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් අනතුරකින් ඇඟලුම් කම්හල් සේවකයින් 23ක් තුවාල ලබයි… 2කට බරපතලයි…

Next Post

අපේම පැත්තෙ අය මට ගැහුවට මම ගහන්නෙ නෑ… ප්‍රශ්නය ජනාධිපති තුමාට විසඳන්න දුන්නා… නිමල් ලන්සා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.