අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කොවිඩ් එන්නත් ලැබිලා… ලක්ෂ 20ක අතිරික්තයක් ගබඩාවල…

වසංගත රෝග විද්‍යා අංශය කියයි...

by editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්
coronavirus-vaccines
Share on FacebookShare on Twitter

රටට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණයන්ට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක්  අප රටට ලැබී ඇති බැවින් සියලුම දිස්ත්‍රික්කයන්ට හිගයකින් තොරව මේ වන විට එන්නත් බෙදා හැර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙ වන විට දිස්ත්‍රික් 26  පුරා එන්නත් මිලියන මාත්‍රා 1.2 වඩා  බෙදා හැර ඇති බැවින්  කිසිදු දිස්ත්‍රික්කයකට එන්නත්වල හිගයක් නොමැති බවද හෙතෙමෙ පෙන්වාදේ

අප රට තුළ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සිටිනුයේ මිලියන 14.5ක් වන අතර ඔවුන් සඳහා වැය වන්නේ එන්නත් මාත්‍රා මිලියන 29 වුවද අපට මේ වන විට එන්නත් මාත්‍රා 31ක ප්‍රමාණයක් ලැබී ඇති බවත් තවත්   අතිරික්ත එන්නත මාත්‍රා මිලියන 2ක ප්‍රමාණයක් ද වසංගත රෝග අංශයේ ගබඩා තුළ පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ  පෙන්වාදේ.

සියලුම දිස්ත්‍රික්කයන්ට එන්නත ලබාදී ඇති බැවින් වයස අවුරුදු 20 – 30 අතර කණ්ඩායම් වහාම තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නාලධාරීන් කාර්යාලයන් වෙත ගොස් හෝ එන්නත ලබා දෙන ස්ථානයන් වෙත ගොස් වහාම එන්නත ලබා ගැනීටම කටයුතු කරන්නැයිද වෛද්‍ය සමිත   තරුණ කණ්ඩායම්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙතෙක් සිදු වූ කොවිඩ් මරණ අතර  අවුරුදු 20 – 30 වයසේ පසුවන පුද්ගලයින් 96 දෙනෙකු සිටින බැවින් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියි.

එසේම අවුරුදු 30ට අඩු පුද්ගලයින් 150ක් දෙනා කොවිඩ් වයිරසය ආසාදනය වී මේ වන විට මිය ගොස් ඇතැයිද වෛද්‍ය ගිනිගේ  කියයි. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් මාත්‍රා දෙකම ගත්තත් අනවශ්‍ය ගමන් බිමන් එපා… සෞඛ්‍ය අංශ කියයි!

Next Post

දීග ගිය දියණියට පියාගේ දේපළවලට උරුමයක් නෑ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.