සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටකජු විසිකළොත් ලැබෙන්නෙ වඳුරන්ට – සාගර කාරියවසම්ගෙන් අලුත් ඇමතිකම් ගැන වඳුරු උපහැරණයක් !

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
Sagara-Kariyawasam

සාගර කාරියවසම්

Share on FacebookShare on Twitter

රටකජු විසි කළහොත් ලැබෙන්නේ වඳුරන්ට යන න්‍යාය අමතක කර කටයුතු කළ හොත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වන බවත් අලුතෙන් ලබා දෙන අමාත්‍යධූර වැය බරක් ලෙස නොසිතා ආයෝජනයක් ලෙස සිතිය යුතු බවත් පොදුජන පෙරමුණේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්  පවසයි.

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු ලෙසින් ඔහු පැවසූයේ ව්‍යවස්ථාවට අනුව අමාත්‍යධුර 30ක් දක්වා පත් කළ හැකි අතර තවමත් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලය මිස රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නොවන නිසා නව අමාත්‍යවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවය.

ආයෝජනයක් නොකර ප්‍රතිලාභ ලැබිය නොහැකි නිසා, වැඩක් කළ හැකි අමාත්‍යවරුන් පත් කරමින් දක්ෂයින්ට තැන ලබා දීමෙන් රටක් ලෙස දියුණු විය හැකි බවත් ඔහු පැවසීය.

“සිංගප්පූරුව වගේ රටවල් දියුණු වුණේ දේශපාලඥයින් වැය වන මිල ගැන නොහිතා ලැබෙන ප්‍රතිලාභ ගැන හිතුව නිසා. ඔවුන් දක්ෂයින් පත් කරලා වැඩ නොකරන අය ඉවත් කළා. අපේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ එතන. බහුතරයක් පාර්ලිමේන්තුවට පත් වෙන්නේ ජනතා ඡන්දවලින්. වැඩක් කළත් නොකළත් හැමදාම ඇමතිකම් දරන චරිත ඉන්නවා. මහජන බලය නිසා ඔවුන් බලයේ තියාගෙන ඉන්නවා.

“ජනතාවටත් වගකීමක් තියෙනවා වැඩ නොකරන අය පාර්ලිමේන්තුවට නොඑවන්න. ඒ වගේම ජනාධිපතිවරයා, ඇමතිවරුන්ට නිශ්චිත කාර්යයන් පවරලා ඔවුන් ඒවා ඉටු කරන්නේ නැත්නම් ඉවත් කරන්න ඕනේ.. වෙනස් වෙන්න ඕනේ අන්න ඒ දේ. නැතුව අමාත්‍යධූර සංඛ්‍යාව නෙමෙයි…”

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

විස වායු සහිත අයහපත් කාලගුණය නිසා හෙට රජයේ පාසල් නිවාඩු!

Next Post

පරිස්සමින් හුස්ම ගන්න… කොළඹට දුන්න මාරක පණිවිඩයේ ඇතුළු පැත්ත…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.