අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ රෝහල් 200කට ස්ථිර රෝහල් පරිපාලකවරු නෑ… රෝහල් පද්ධතියම අවුලක…

by editor
මැයි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රෝහල් 200කට අධික සංඛ්‍යාවක ප්‍රමාණයක වැඩ බලන රෝහල් අධ්‍යක්ෂකවරුන් සේවය කිරීම හේතුවෙන් රෝහල් පරිපාලන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොම්ෂන් සභාව මගින් ශික්ෂණ රෝහල්, පළාත් සහ දිස්ත්‍රික් රෝහල්, හා මූලික රෝහල් සඳහා ස්ථීර රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම මෙයට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදේ.

ජ්‍යෙෂ්ඨ රෝහල් පරිපාලන තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවන ලද නමුත් නීතිමය ප්‍රශ්නයක් මත එම පත්වීම් ලබාදීම සීමා වී ඇති බවද පැවසේ.

මේ හේතුවෙන් දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ තනතුරු දරන රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකු තම නිල තනතුරට අමතරව තවත් ස්ථාන කිහිපයක රාජකාර කිරීම නිසා එම ආයතන රැසකම වැඩ කටයුතු අඩාල වී ඇති බව වාර්තාවේ.

කනිෂ්ඨ රෝහල් අධ්‍යක්ෂ තනතුර සඳහාද පසුගියදා සම්මුඛ පරීක්ෂණපවත්වන ලද නමුත් එම තනතුරු ලබාදීමද මේ වන විට දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇත.
රෝහල් අධ්‍යක්ෂකවරුන් නොමැති රෝහල්වල වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් පරිපාලන තනතුරු දැරීම හේතුවෙන් එම රෝහල්වල අදාළ වෛද්‍යවරුන්ගේ සායනික කටයුතු පවා අඩපණව ඇති බව වලස්මුල්ල සහ තංගල්ල ඇතුළු රෝහල්වලින් වාර්තා වී ඇතැයි අමාත්‍යංශය ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළදීල තනතුරු රැසක් මේ වන විට හිස්ව පවතින අතර වැඩ බලන වෛද්‍යවරුන් එම තනතුර රාජකාරි කිරීම් නිසා සේවා ලබා ගන්නා සාමාන්‍ය මහජනතාව හා සෞඛ්‍ය සේවකයන් දැඩි ලෙස පීඩාවට පත්වන බව සඳහන්ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනියම් බිරියන් දෙදෙනාගේ බහට 23 හැවිරිදි බිරිය මරා ළිඳට දාලා… සැමියා සහ අනියම් බිරියන් අත් අඩංගුවට!

Next Post

පාස්කු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබ පුරා වසර පහක් දුක් වින්ද මවක් මිය යයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.