ප්‍රවීන රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. කලක් අසනීපව පුතිකාර ලබමින් සිටින චන්ද්‍රසිරි කලාකරුවා අභාවප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
57 වැනි වියේ පසු වූ සරත් චන්දුසිරි වේදිකාව, චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට දායකත්වය ලබා දුන් රංගන ශිලපියෙකි. ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතය.







